සීඩී-අල්ලනව

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    මගේ කඩේටත් පැන්න බං. 2500 දඩ ගැහුවා. 29 නඩුව‍ට යන්නත් ඕන.උඹලත් පරිස්සම් වෙයල්ලා. මේ ටිකේ නුගේගොඩ, කොට්ටාව පැත්තෙ චෙක් කරනවා. audio album තමා අල්ලන්නේ. ආණ්ඩුවෙ ඉන්න වේ...ගේ පුතාල පොඩි මිනිහටම තමා කෙලින්නෙ. අපි මහින්ද මාමටත් ලියුමක් දාන්න ඉන්නේ. ඔන්න දාන් software ත් අල්ලනවලු. මුන්ට හෙනම ගහපිය.:frown::frown::frown::frown::frown::frown:

    :yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕ අයි සී. මගෙ යාලුවෙක්

    .......... මල කෙලියයි මචංලා ..........
    මිනුවන්ගොඩ පොලිස් අධිකාරී තුමා සේවයෙන් පහ කරලා ළු

    මොකද කියලා ටිකක් හොයලා බලද්දියි වැඩේ තේරුනේ

    ‍මේයකා නේ DJ වතිලයට ඉන්ටර් නෙට් ගිහින් එලකිරි ලොග් වෙන්න ඩොන්ගල් එකයි ලැප්ටොප් එකයි දීලා තියෙන්නේ...

    දැන් දෙන්නම එකටම තපිනවළු...........


    http://www.elakiri.com/forum/showthread.php?t=1097412&page=8


    එහෙනන් එදා අරූ කියපු කථාව ඇත්ත...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    http://www.elakiri.com/forum/showthread.php?t=1097412


    ඔය දෙවෙනි පාර බන්... මේ පාරවත් අපේ වෙදා හැදිල එයි...

    හොර වෙදා නොහොත් වතිල අද දින මිනුවන්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

    පොලිස්පති මහින්ද බාලසූරිය මහතා අද උදෑසන පැවත් මාධ්‍ය හමුවෙදී මේ බව ප්‍රකාශ කර සිටියේය.

    මොහුට විරුද්ධව බරපතල පැමිනිලි රාශියක් දිවයිනේ විවිද ප්‍රදේශ වලට ලෑබී ඇති බව කී ඒ මහතා
    කොල්ලන්ගේ ඇට කුණු කිරීම, ඇඩැල්ස් ඔන්ලි බ්ලොග් අඩවියක් පවත්වාගෙන යෑම, දවසකට කෙබ්බ ගොඩක් ඇද බෑම, කොල්ලන් ලිංගික බෙලහීනතාවයට පත් කිරීම, මිනුවන්ගොඩ නගරයේ අනවසර වැසිකිලියක් පවත් වාගෙන යෑම
    :shocked::shocked::shocked:
    වැනි බරපතල චෝදනා ඇතිබව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    තව එවා තියනවනන් ලගම ඇති පොලීසියට ගිහින් පැමිනිලි කරන්න...:yes::yes:

    thrinda76:
    එළකිරි පරීක්ෂක කණ්ඩායමක් මෙය විමර්ශනය කිරීමට මිනුවන්ගොඩ බලා ගමන් අරඹන බව සතුටින් දන්වා සිටිමු ... විගස පුවත් ලැබුණු සැනින් එළකිරි වෙත වාර්තා කිරීමට අප සුදානම්... :P
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    heta news paper wala news eka yai

    "Paasal lamayinta asabbya CD wikinu communication himikaru allayi"

    one week later...

    "Minuwangoda asabbya CD siddiye saka karu thawa wanchaa rasakata hawul"
    Finally, a suspect was killed by Minuwangoda police when the suspect tried to throw a grenade towards cops when he was taken to find a haul of hidden pornographic cds - police spokeman SSP Priyantha Jayakody :lol: