සීතලට කොට වෙනවාද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Erection.jpeg

    ගොඩක් අය බැදපු ගමන් හනිමුන් යන්නෙ නුවර එළියෙ. ලස්සන පැත්ත ඇවිදින්න. ඒත් සෙක්ස් කරන්න නං නරකම පැත්ත. කන්ද උඩට යන්න යන්න ශිෂ්නය පුංචි වෙලා ඇකිලිලා යනවා.

    සීතලට ශිෂ්නය කුඩාවීමට කියනවා winter penis නැත්තං ශීත ශිෂ්නය කියල. මුලින්ම අහන්න ලැබුනෙ winter vagina ගැන. ඒ කියන්නෙ ශීත යෝනිය. දේශගුණය සීත වෙද්දි කාන්තාවන්ගෙ යෝනිය වියලෙන්න පටන්ගත්තා. ඇත්තටම දේශගුණය අපේ ලිංගේන්ද්‍රියට බලපානවද ?

    දේශගුණය නිසා ලිංගේන්ද්‍රිය හැකිලීම වෙන්න පුළුවන් . ඒ වගේම සුරතාන්තයට පත්වීම අපහසු කරන්නත් පුළුවන්. ඒක වෙන්නෙ ශීත උෂ්ණත්වය නිසා ශිෂ්නයට රුධිරය සැපයෙන රුධිර නාලිකා වසාදැමෙන නිසා.

    පිරිමි ශිෂ්නයක දිග 50% දක්වාත්, වටප්‍රමාණය 20%-30% දක්වාත් අඩු කරන්න ශීත දේශගුණයට පුළුවන් .

    මේක වෙන්නෙ සීතල තත්ත්වයකදී ශරීරයේ උණුසුම සහ ශක්තිය වඩා වැදගත් ඉන්ද්‍රියයන් කරා යොමුකෙරෙන නිසා. ඒ කියන්නෙ ශරීරයේ මැද කොටස. මේ නිසා ඇගිලි. ශිෂ්නය වැනි ප්‍රදේශවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවෙනවා.
    මේකෙන් වෘෂණකෝෂ පවා පුළුවන් තරම් ශරීරයෙ උණුසුමට කිට්ටු වෙලා හැංගෙනවා.

    මේකෙ අනිත් පැත්ත තමයි summer penis, ඒ කියන්නෙ ගිම්හාන ශිෂ්නය. උණුසුම් දේශගුණයකදි ශිෂ්නයේ දිග තවත් වැඩිවෙලා පේනවා.
    ඇත්තටම හනිමුන් යන්න හොද අනුරාධපුර පොලොන්නරු පැත්තක.

    සීතල නිසා අවාසි වෙන්නෙ සයිස් එකට විතරක් නෙමෙයි . ඒක ෆීල් එකටත් බලපානවා. සීතලට ශිෂ්නයේ සංවේදිතාවත් අඩු වෙනවා. මේ නිසා සුරතාන්තය අසීරු වෙනවා. ඒ වගේම සීත විසින් අවධානය අනුරාගයෙන් වෙන වෙන දේවලට යොමුකරන නිසා ඒක තෘප්තියටත් බලපානවා.

    https://facultyofsex.com/features/winter/
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    හීතලනම් මම දන්නෑ හැබැයි මහත් වෙනකොට නම් කොට වෙනව. මගේ බර 98ක් තිබ්බ කාලේ මල්ලි 5ක් වගේ තිබ්බෙ නැග්ගම. බස්සෙ මගේ බර බැස්ස 67kg වලට. දැන් මල්ලි 6.7 වගේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හීතලනම් මම දන්නෑ හැබැයි මහත් වෙනකොට නම් කොට වෙනව. මගේ බර 98ක් තිබ්බ කාලේ මල්ලි 5ක් වගේ තිබ්බෙ නැග්ගම. බස්සෙ මගේ බර බැස්ස 67kg වලට. දැන් මල්ලි 6.7 වගේ.
    46Kg karagaththanam 8.4 wei neda
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම බලනකොට බං කැනඩා වගේ ඉන්න පිරිමින්ට ප*ක්‌ ඇත්තෙම නැතුව ඇතිනේ 😁😁 ඒ වගේම ලංකාවේ තියන රස්සේ හැටියට ලංකාවේ උන් පාරේ යනකොට ප*ය පැටලිලා වැටෙන්න ඕනනේ මේකේ හැටියට 😁😁
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    එහෙම බලනකොට බං කැනඩා වගේ ඉන්න පිරිමින්ට ප*ක්‌ ඇත්තෙම නැතුව ඇතිනේ 😁😁 ඒ වගේම ලංකාවේ තියන රස්සේ හැටියට ලංකාවේ උන් පාරේ යනකොට ප*ය පැටලිලා වැටෙන්න ඕනනේ මේකේ හැටියට 😁😁
    hariyata kiyopan ban. ane manda me wage anuwarthana kriyawak therum ganna bari un ekka mona rata hadilida..
     
    • Like
    Reactions: dayt0na

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එහෙම බලනකොට බං කැනඩා වගේ ඉන්න පිරිමින්ට ප*ක්‌ ඇත්තෙම නැතුව ඇතිනේ 😁😁 ඒ වගේම ලංකාවේ තියන රස්සේ හැටියට ලංකාවේ උන් පාරේ යනකොට ප*ය පැටලිලා වැටෙන්න ඕනනේ මේකේ හැටියට 😁😁
    tenor.gif
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    hariyata kiyopan ban. ane manda me wage anuwarthana kriyawak therum ganna bari un ekka mona rata hadilida..
    අනේ මන්දා බං විහිළුවක් වත් නොතේරෙන උබලට මොනවා කියන්නද කියලා 😁😁😁😁

    අම්මෝ බං 😁😁😁😁
    ------ Post added on Apr 15, 2021 at 1:58 PM
     
    • Haha
    Reactions: dayt0na

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එහෙම බලනකොට බං කැනඩා වගේ ඉන්න පිරිමින්ට ප*ක්‌ ඇත්තෙම නැතුව ඇතිනේ 😁😁 ඒ වගේම ලංකාවේ තියන රස්සේ හැටියට ලංකාවේ උන් පාරේ යනකොට ප*ය පැටලිලා වැටෙන්න ඕනනේ මේකේ හැටියට 😁😁
    tenor.gif