සීතලට මිදුනු Johnston Canyon දිය ඇල්ල

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    අපි මේ වගේ තැන් වල ඉන්නවා උඹට පේන්නේ නෑ.. :angry:
    දිය ඇල්ලක් පෙන්නුවාම එතනත් කෙල්ලො හොයන එකා අපි කොහෙ හරි ඉන්නවා දැක්කාම එනවා පැනගෙන...:frown:

    -Rep:P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔයාලා ඔෆිස් එකේ කට්ටිය එන්නේ සීලිම කඩාගෙන ද ?
    නැත්තන් '' පාත් '' වෙනවා කියන්නේ ???

    :baffled::baffled::baffled:

    උඹේ ත්‍රෙඩ් එකක සෙට් වෙමු ද අනුන්ගේ ත්‍රෙඩ් වලට කෙලින්නේ නැතුව..:P
    බලපං හතරවෙනි පස්වෙනි පේජ් දෙක එහෙම්පිටින්ම ඉවරයි ගල් ගෙඩියි අනිති කොලොප්පනුයි නිසා..:rofl:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උඹේ ත්‍රෙඩ් එකක සෙට් වෙමු ද අනුන්ගේ ත්‍රෙඩ් වලට කෙලින්නේ නැතුව..:P
    බලපං හතරවෙනි පස්වෙනි පේජ් දෙක එහෙම්පිටින්ම ඉවරයි ගල් ගෙඩියි අනිති කොලොප්පනුයි නිසා..:rofl:

    ඔයා කැමති විදිහක් සුදු මහත්තයෝ..

    ඔයා සතුටින් නම් ලැට් එකක් උනත් මට අවුලක් නෑ.

    :D:D:D
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43

    උඹේ ත්‍රෙඩ් එකක සෙට් වෙමු ද අනුන්ගේ ත්‍රෙඩ් වලට කෙලින්නේ නැතුව..:P
    බලපං හතරවෙනි පස්වෙනි පේජ් දෙක එහෙම්පිටින්ම ඉවරයි ගල් ගෙඩියි අනිති කොලොප්පනුයි නිසා..:rofl:

    අවුලක් නෑ ලොකු අයියා...
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43

    අපි මේ වගේ තැන් වල ඉන්නවා උඹට පේන්නේ නෑ.. :angry:
    දිය ඇල්ලක් පෙන්නුවාම එතනත් කෙල්ලො හොයන එකා අපි කොහෙ හරි ඉන්නවා දැක්කාම එනවා පැනගෙන...:frown:

    -Rep:P

    නිකන් නෙමෙයිනේ ඌට අසහන කියන්නේ....
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    අපිටත් සීත හැදුනා බන්.. ෆට්ටයි..

    සීතලේ ජැකට් එකක් නැතුව එලියට යන්න එපා...... නිවුමෝනියාව හැදෙනවා.... පරිස්සමින් හිටපං පුතී...