Oya dubai neh eheth seetala enawadaඅපෝ මට නම් 10c පැන්නයින් පස්සේ එපා වෙනවා. හීටර් නැතුව ඉන්නවා කියන්නේ බොරු..
මම කුවේට් බන්. මෙහෙත් පට්ට සීතලයි මේ කාලේ වෙනකොට. දෙසැම්බර් අන්තිම වගේ ඉඳන් ජනවාරි මැද යනකම් 5c වලට වඩා අඩු වෙනවා. හිටපු ගමන් රැට මයිනස් යනවා. හැබැයි මේ පාර නම් හිටලා ටිකක් අඩුයි වගේ.Oya dubai neh eheth seetala enawada
Lokuvayye europe tour ekak ehema giyaki neh ohe idala lesi nehමම කුවේට් බන්. මෙහෙත් පට්ට සීතලයි මේ කාලේ වෙනකොට. දෙසැම්බර් අන්තිම වගේ ඉඳන් ජනවාරි මැද යනකම් 5c වලට වඩා අඩු වෙනවා. හිටපු ගමන් රැට මයිනස් යනවා. හැබැයි මේ පාර නම් හිටලා ටිකක් අඩුයි වගේ.
අපෝ ඔව්. මෙහෙ ඉඳන් ලේසියි. හැමෝටම බැ ඉතින්.Lokuvayye europe tour ekak ehema giyaki neh ohe idala lesi neh
අපෝ මට නම් 10c පැන්නයින් පස්සේ එපා වෙනවා. හීටර් නැතුව ඉන්නවා කියන්නේ බොරු..