සීතලයී බන් ❄️❄️☃️☃️ snow

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ප්රශ්න කෝටියයි
    මේ ඇත්තටම අහන්නෙ
    කකුස්සි වල එහෙම ගල් වෙන්නැද්ද බං 😁
     
    • Haha
    Reactions: Hasitha22

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Oya dubai neh eheth seetala enawada
    මම කුවේට් බන්. මෙහෙත් පට්ට සීතලයි මේ කාලේ වෙනකොට. දෙසැම්බර් අන්තිම වගේ ඉඳන් ජනවාරි මැද යනකම් 5c වලට වඩා අඩු වෙනවා. හිටපු ගමන් රැට මයිනස් යනවා. හැබැයි මේ පාර නම් හිටලා ටිකක් අඩුයි වගේ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    මම කුවේට් බන්. මෙහෙත් පට්ට සීතලයි මේ කාලේ වෙනකොට. දෙසැම්බර් අන්තිම වගේ ඉඳන් ජනවාරි මැද යනකම් 5c වලට වඩා අඩු වෙනවා. හිටපු ගමන් රැට මයිනස් යනවා. හැබැයි මේ පාර නම් හිටලා ටිකක් අඩුයි වගේ.
    Lokuvayye europe tour ekak ehema giyaki neh ohe idala lesi neh
     
    • Like
    Reactions: Kalegana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    uru mas kapan thel wadiyen
    suddonge under skin fat nisa cold weather ekata amaru ne
    thopila wage kalu fat less sinhalunta mona winter da
    dan ube bijja balapan bada kapaganna hithuna neda
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අපෝ මට නම් 10c පැන්නයින් පස්සේ එපා වෙනවා. හීටර් නැතුව ඉන්නවා කියන්නේ බොරු..

    ඔව් සීතල කිව්වම ඇඟට සනීප රේන්ජ් එකක් තියෙනවා ඊට වඩා අඩු උනාම ඇඟට අමාරුයි. සමහරු නුවර එලියේ සීතල ඇඟට සනීපයි කියනවා ඒත් මට එහෙ සීතල වැඩියි. එක එක්කෙනාගේ ඇඟවල්වල හැටියට වෙන්න ඇති.
     
    • Love
    Reactions: Kalegana