සීතලයී බන් ❄️❄️☃️☃️ snow

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අඩෝ පට්ට සීතලයි බන්.
    0C0C2BA0-8780-4436-9631-8C2C00F97C66.jpeg
    8DAF4040-1D36-437D-A259-88746CCAB3C9.jpeg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කරුමයක් තමා නේදද..සිංහල හමට සීතල ඔරොත්තු දෙන්නේ නෑනේ සුද්දගෙ වගේ.මම දන්න ඵකෙක්ගෙත් අල්ල,යටි පතුල් ලේ ඵන්නම පැලිලා සීතලට..
     
    • Like
    • Wow
    Reactions: pasimal and NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    දැන් උබල එක්ස්පයර්ඩ් නූඩ්ල්ස් 😏 ආපහු යමං
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම නම් වැඩියෙන් ආස ශීතලට... :giggle:
    අපෝ මට නම් 10c පැන්නයින් පස්සේ එපා වෙනවා. හීටර් නැතුව ඉන්නවා කියන්නේ බොරු..
     
    • Like
    Reactions: NRTG