සීතලේ බලන්න පිලුම්?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    English horror හරි Bollywood comedy හරි, බලන්න හොද film ටිකක් කියන්න, කම්මැලියි.
     
    • Love
    Reactions: Kalegana

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    ඩොක්ටර් නවරියන්
    පාර්ලිමන්ට් ජෝක්
    රන් කෙවිට
     
    • Like
    Reactions: Fiona Dabare

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    "Psychological thriller" ෆිල්ම් එකක්. 'Psychological Horror/mystery' ටයිප් එකේ ෆිල්ම් එකක් විදිහට වුණත් ගන්න පුළුවන්. ෆිල්ම් එක පුරාවට dark, gloomy atmosphere එකක් තියෙන්නෙ.

    Watcher (2022)​

    WATCHER_1Sht_Mech_FM1.jpg