කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් බස්නාහිර පලාතෙන් පිටවෙලා.. තත්වය ඉතාම බරපතලයි..
December 22, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් බස්නාහිර පළාත තුල වාර්තා වීමේ ප්‍රතිශතය අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කිරීමත් සමග රටේ තැනින් තැන ආසාදිතයන් වාර්තා වීමට පටන් ගැනීම නිසා මේ වන විට ආසාදිතයන් විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිටව ගොස් ඇතැයි සැක පහළ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුතගේ මහතා පෙන්වා දෙන්නේ ගිය සති අන්තයේ අත්දැකීම් අනුව මෙම සති අන්තයේ බස්නාහිරින් පිටව යාම වැඩි විය හැකි බවයි.
ඉදිරි සති දෙක කළමනාකරණය කරගත යුතු බවත් එසේ නොවුණහොත් ඉදිරි කාලයේ ඉතා අවදානම් සහගත විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම දෙසතිය නිසි පරිදි කළමණාකරණය නොකර ගත්තොත් තත්වය දරුණු අතට හැරෙනු ඇතැයිද ඔහු පැවසීය.
ගියපු එවුන් ගිය තැනකටම වෙලා හිටපල්ලා අයිත් ගෙවල් වලට එන්නේ නැතුව
ලබන සතියේ යන්න ඉන්න එවුන්ටත් එක්ක තමයි කිව්වේ