සීතල_හින්දා_කල්දාලා
සීතල නිසා ඌව සභාව ජනවාරියට කල් දමයි
නත්තල් කාලයත් දෙසැම්බර් මාසයේ සීතලත් සලකා බලා ඌව පළාත් සභා රැස්වීම දෙසැම්බරයේ නොපැවැත්වීමට ඌව පළාත් සභාව අද (27)වැඩි ඡන්දයෙන් තීරණය කළේය.(පෙරේදා තමයි සීන් එක වෙලා තියෙන්නේ. මං අදයි දැක්කේ
)
පළාත් සභාව රැස් වුයේ සන්ධානයේ මන්ත්‍රීන් හතර දෙනකු විපක්ෂයට එක්වෙතියි පැතිර ගිය රාවයත් සමඟය .සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක් ඇත.අද (27) සන්ධානයේ උදාර සොයිසා පැමිණ නොසිටියේය.විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු හා සංවිධායක ආනන්ද කුමාරසිරි ද තවත් මන්ත්‍රිවරු දෙදෙනෙක්ද පැමිණ නොසිටියහ.
දෙසැම්බර සභාවාර කල් දැමීමට විරුද්ධව එජාපය හා ජවිපය දැඩි විරෝධය පළ කළේය. මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද පැමිණ සිටියේය.
එහෙත් රැස්වීම ජනවාරි 15 වැනිදාට කල් තැබීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 17ක්ද පසුව ඡන්ද 11ක් ලැබීමෙන් ආණ්ඩු පක්ෂය ජයගත්තේය.
Source: lankadeepa
Original date and Time : 2014 නොවැම්බර් මස 27 16:42:51
සීතල නිසා ඌව සභාව ජනවාරියට කල් දමයි
නත්තල් කාලයත් දෙසැම්බර් මාසයේ සීතලත් සලකා බලා ඌව පළාත් සභා රැස්වීම දෙසැම්බරයේ නොපැවැත්වීමට ඌව පළාත් සභාව අද (27)වැඩි ඡන්දයෙන් තීරණය කළේය.(පෙරේදා තමයි සීන් එක වෙලා තියෙන්නේ. මං අදයි දැක්කේ
)පළාත් සභාව රැස් වුයේ සන්ධානයේ මන්ත්‍රීන් හතර දෙනකු විපක්ෂයට එක්වෙතියි පැතිර ගිය රාවයත් සමඟය .සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක් ඇත.අද (27) සන්ධානයේ උදාර සොයිසා පැමිණ නොසිටියේය.විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු හා සංවිධායක ආනන්ද කුමාරසිරි ද තවත් මන්ත්‍රිවරු දෙදෙනෙක්ද පැමිණ නොසිටියහ.