සීත කඳුයාය එදා සහ අද 😲😲😲

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,856
    11,305
    113
    මචන්, ලන්කාවෙ එ කාලෙ සුදු වෙන්න ලස්සන වෙන්න දැනගලුවෙ නැ. ෆස්ට් සින්ග් කරන එකාගෙ මූන බලපන්. අපි මෙව ඔනෙය් තරම් පොඩි කාලෙ දැකල තියෙනවා, අපිට ඔවා හෙන නොර්මල් එ කාලෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,305
    113
    උඹ ඉපදිලාද මුත්තේ?
    ඔවු ඩොහ්, උම්බට වඩා වයස වුනාට තව ටිකකින් අපිත් retire වෙලා සීයලා මුත්තලා තමයි, වයස යන එක නවත්තන්න බෑ, ඇයි උම්බට fountain of youth එක හම්බුනාද?
     
    • Love
    Reactions: Phone Hora

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඔහොම කියන්නෙ ඉතින් nostalgia නිසා, අලුත් එවායෙ සවුන්ඩ් බලපන්

    අපි ඒ කාලෙ අහපු එකම තමයි අදත් අහන්න ආස ..

    අලුත් එකේ sound කොච්චර හොඳ වුනත් ඒක හිතට ඇහෙන්නෙ නෑ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,305
    113
    අපි ඒ කාලෙ අහපු එකම තමයි අදත් අහන්න ආස ..

    අලුත් එකේ sound කොච්චර හොඳ වුනත් ඒක හිතට ඇහෙන්නෙ නෑ
    eth same singer ney ban.
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,202
    8,020
    113
    Galaha
    මුල් වීඩියෝ එක කොයි කාලෙද?
    80s වල. තරුනසේවා සභාවෙන් ආපු අය. :love::love::love:

    අපි ඒ කාලෙ අහපු එකම තමයි අදත් අහන්න ආස ..

    අලුත් එකේ sound කොච්චර හොඳ වුනත් ඒක හිතට ඇහෙන්නෙ නෑ
    මටත් මුල් ගීතය තමයි හිතට වදින්නෙ. :love2:
    ------ Post added on Jul 25, 2025 at 8:22 PM
     
    • Like
    Reactions: Mali2009

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,703
    113
    මචන්, ලන්කාවෙ එ කාලෙ සුදු වෙන්න ලස්සන වෙන්න දැනගලුවෙ නැ. ෆස්ට් සින්ග් කරන එකාගෙ මූන බලපන්. අපි මෙව ඔනෙය් තරම් පොඩි කාලෙ දැකල තියෙනවා, අපිට ඔවා හෙන නොර්මල් එ කාලෙ.
    චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, පස්සේ නම දානකොට තම මීටර් උනේ.

    ඉස්සර තරුණසේවා සභාවේ තරග වලින් ආපහු සේරමලා වගේ සුපිරි.. මම හිතන්නේ තරුණසේවා සභාවෙන් අන්තිමට අවේ සශික නිසංසලා..ඊට පස්සේ ස්ටාර් තරග ප්‍රසිද්ද උනානේ.
     
    • Like
    Reactions: max_pain