උම්බල ඉපදිලත් නැ, චූ කොල්ලාමුල් වීඩියෝ එක කොයි කාලෙද?
ඔවු ඩොහ්, උම්බට වඩා වයස වුනාට තව ටිකකින් අපිත් retire වෙලා සීයලා මුත්තලා තමයි, වයස යන එක නවත්තන්න බෑ, ඇයි උම්බට fountain of youth එක හම්බුනාද?උඹ ඉපදිලාද මුත්තේ?
ඔහොම කියන්නෙ ඉතින් nostalgia නිසා, අලුත් එවායෙ සවුන්ඩ් බලපන්මුල් වීඩියෝවේ ගායනය ලස්සනයි
ඔහොම කියන්නෙ ඉතින් nostalgia නිසා, අලුත් එවායෙ සවුන්ඩ් බලපන්
eth same singer ney ban.අපි ඒ කාලෙ අහපු එකම තමයි අදත් අහන්න ආස ..
අලුත් එකේ sound කොච්චර හොඳ වුනත් ඒක හිතට ඇහෙන්නෙ නෑ
80s වල. තරුනසේවා සභාවෙන් ආපු අය.මුල් වීඩියෝ එක කොයි කාලෙද?



මටත් මුල් ගීතය තමයි හිතට වදින්නෙ.අපි ඒ කාලෙ අහපු එකම තමයි අදත් අහන්න ආස ..
අලුත් එකේ sound කොච්චර හොඳ වුනත් ඒක හිතට ඇහෙන්නෙ නෑ
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, පස්සේ නම දානකොට තම මීටර් උනේ.මචන්, ලන්කාවෙ එ කාලෙ සුදු වෙන්න ලස්සන වෙන්න දැනගලුවෙ නැ. ෆස්ට් සින්ග් කරන එකාගෙ මූන බලපන්. අපි මෙව ඔනෙය් තරම් පොඩි කාලෙ දැකල තියෙනවා, අපිට ඔවා හෙන නොර්මල් එ කාලෙ.