සීත මාරුතේ...

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,492
    191
    63
    Galle
    සීත මාරුතේ Singapore Version | බලා රස විදින්න

    සිංගප්පූරුවේ තරුණ යුවලක් 2014 අළුත් අවුරුද්දට ශ්‍රී ලාංකීය අප වෙනුවෙන් සීත මාරුතේ ගීතය ලස්සනට ගායනා කරලා.බලන්න ඔහුත් ඒ ගීතය ලස්සනට ගායනා කරනවා . වචන පොඩ්ඩක් වැරදුනාට හරිම අපූරුයි.ඔහුගේ ලස්සන පෙම්වතිය එයට අනුකුලව සරල ලස්සන නර්ථනයකුත් කරනවා.ගිරා පෝතකයාත් ගීතය රස විදිනවා..ඔබලා දෙන්නාටත් සුබ නව වසරක් වේවා..



    Link - http://goo.gl/MHabfq
     
    • Like
    Reactions: NUWAN BUWA