සීදුවේ_සංගීත කණ්ඩායමක් එක්වී කෝටිපති මිත

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන සංගීත කණ්‌ඩායමේ ප්‍රධාන ගායකයා වන දිවුලපිටිය තම්මිට පදිංචි සමීර ශාන් ප්‍රමෝද් පෙරේරා, සංගීත කණ්‌ඩායමේ අනිකුත් සාමාජිකයන් වන සීදුව බණ්‌ඩාරවත්ත පදිංචි දිනේෂ් උපේන්ද්‍ර, මාකවිට තම්මිට පදිංචි තරිඳු ටිරෝන් ජයරත්න සහ එම ප්‍රදේශයේ පදිංචි ලක්‍ෂිත දිල්ෂාන් නමැති සැකකරුවන් සිව්දෙනා අධිකරණය හමුවට පැමිණවීමට පොලිසිය කටයුතු යොදා ඇත.

    - http://divaina.com/daily/index.php/pradeshiya-puwath/12642-2018-06-08-04-18-20

    Mun tikada?

    Sameera Shan
    Seeduwa Dhaaraa
    https://www.facebook.com/sameera.shan.1232?lst=100017858107855:100010942152639:1528460050
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    salli ne ayye salli salli

    සල්ලි නැහැ කියල තමන්ගෙම යාළුවව මරණ අමනයෝ ඉන්නේ ලංකාවෙ විතරක් වෙන්න අැති.මේවා අනිත් උන්ටත් හොඳ පාඩම්.යාළුවෝ ඕනවට වඩා විස්වාස කරන්න හොඳ නැහැ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anunta kelala ganna money valin , kana bona kota sathutak enavadha ?? Appiriyai vage nedha ?
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    Matanan penne mun singithi pathale set ekak wage, kohoma hari mun koombiyo practise karanna gihin wage.
     

    Similar threads