සීනිගම දේවාලය ගැන දන්න අය එන්න.උදව්වක් ඕනේ.🙏🏼

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Okkomata kalin kiyapan kohomada hariyatama wasa dunna kiyala kiyanne?
    Sathek sarpayek kala visa wela marennath puluwan. Ubala nikak wadak nathi wada karanna gihin athe thiyena sallith viyadam karagena ahaka yana kunu gaa ganna hadanne.

    Hadissi ye hari ubala miris abaruwa kiyala dana gena un ubalata yakek banduwaoth ?? Kodivinayak karoth??
    ita passe yaka/kodivine karapanko ita passe laksha 3-4k viyadak thovil karagena. Okuth avilla boru karanne.

    Modayo wenna epa bn. Pansalata gihin puso dennata pin anumodana karapan.
    Balu kaputu danayak diyan mathu athmeka manussayek wela ipadenna kiyala niwan dakinna.

    mata kunuharapa enawa bn ubalata kiyanna. eth uba EK eke wadagath ekek nisa mukuth kiyanna hithenne na.
    Poddak hodata hithapan. Vadihito eyalate miti adahas wala hitiyata ubata yamak kamak therenawa ne?
    බලපං මේ පහල තියෙන කමෙන්ට් එක.ඕක තමා මටත් තියෙන ප්‍රශ්නෙ.කීවට තේරුම් ගන් නෑ බං වයසක මිනිස්සුනෙ.මට ඕන උනේ ඔය කරන්න ඕන කියන දේ කරන්න දෙන්න විතරයි.නැත්තම් හැමදාම ඕක හිත හිතා ඉන්නවා.ඊලඟට මොන දේ උනත් හිතන්නේ කවුරුහරි එකෙක් කරා කියලා.ඒකයි.මට පලිගන්න කොහොමත් ඕන නෑ.ඕකෙන් ලැබෙන සැනසීමක් නෑ කියල මම දන්නවා.
    කොහොමත් බලු කපුටු දානයක් දෙනවා.පන්සලටත් දානයක් දෙනවා.වෙට් කීවා බං සර්ප විෂ නෙවෙයි කියලා.
    බලමු ඉතින් මම කීවා ඉරිදට යමු කියලා.තව කල් තියෙනවනෙ.සමහර විට එතකොට හිත හැදෙයි.
    ගොඩක් වෙලාවට සත්තු දෙන්න වෙන ගෙවල් වල හොරෙන් කන්න පුරුදු වෙලා සක්කිලියෙක් වැඩක් දුන්න වෙන්න පුළුවන්. වෙන ගෙදරක හුරතලේට හදන ගිරවෙක් ලේනෙක් වගේ එකෙක් කාල රිටන් එකට වෙන්නත් පුළුවන්. නැත්තම් අම්මල එක්ක තියන කේස් එකක් පූසෝ පිටින් යැව්වද දන්නෙත් නැහැ.
    යන්න ඕනමනම් සීනිගම යන්නම ඕන නැහැ. කාලි, සූනියන්, කඩවර වගේ ගොඩක් යක්‍ෂ දේව ගණයේ තැන් තියෙනව. අම්මලාගෙ වයස වැඩිනම් කියන තැනකට එක්කන් පලයන්, නැත්තම් ඔය වයසක මිනිස්සු ලෙඩ වෙනව. ඔහොම එකක් උනහම හිතට පට්ට අමාරුයි.
    පුද්ගලිකව පූසො දෙන්නෙක් නිසා මිනී මරනවට වඩා පුලුවන්නම් කරපු එකා හොයාගෙන බඩකට පුරා නෙලන එක තමා මගේ චොයිස් eka😄.
    ඔව් බං මාත් ඒකයි කරන්න ඕන කියන දේ කරන්න දෙන්න හැදුවේ.වේලිච්ච කෝටු නවන්න බෑනෙ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උඹල දැක්කද දන්නෑ මම ලඟදි ත්‍රෙඩ් එකක් දැම්මා පූසෙක්ට සනීප නැතුව අරන් යන්න ඩොක්ට කෙනෙක් ගැන අහලා.ඒ පූසා මැරුනා බං.ඒ විතරක් නෙවෙයි එයා මැරිලා දවස් දෙකක් යනකොට එයාගෙ පැටියත් මැරුනා.අම්මට අවුරුදු පහයි පැටියට අවුරුදු තුනයි.පැටියව ඩොක්ට ගාවට අරන් ගියාම කීවේ වස දීලා කියලා.දැන් ගෙදර අය කියන්නේ අම්මත් මැරෙන්න ඇත්තේ වස දීලා කියලා.දරුවො දෙන්නෙක් වගේ ඒ සත්තු දෙන්නම හැදුවේ.ගෙදරම මලගෙයක් වගේ දැන්.හිතපංකො ආදරෙන් හදපු සත්තු දෙන්නම දවස් දෙකක් ඇතුලත මැරුනම කොහොමද කියල.ගෙදර අය දැන් කියන්නේ ඔය වැඩේ කරපු එකාව හැඳිගෑවිලා යන්න සීනිගම ගිහින් මිරිස් අඹරන්න ඕනලු.එහෙම කරා කියලා සැනසීමක් ලැබෙන් නෑ කියලා මම දන්නවා.ඒත් ඒක එයාලට තේරුම් කරන්න කියන්න එපා.එහෙම කරන්න බෑ බං.එයාල තේරුම් ගන්න මට්ටමක නෑ. ඒ නිසා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් මට දේවාලෙ ගැන මේ විස්තර ටික කියපං.ලොකු උදව්වක්.
    1.සීනිගම දේවාලෙ දැන් ඇරලද?
    2.කීය වෙද්දි ඇවිල්ල ඉන්න ඕනද?
    3.ඔය වැඩේට අවශ්‍ය කරන දේවල් මොනවද?
    4.කරන්න ඕන වත් පිලිවෙත් මොනවද?
    සීනිගම දේවාලය ඇරෙන්න ඔය වගේ වැඩ වලට ප්‍රසිද්ධ වෙන තැනක් දන්නව නම් කියාගෙන යන්න.
    මේ ත්‍රෙඩ් එකෙන් මාව ජජ් කරන්න එපා මචංලා.මම ඔය දේවල් මම විශ්වාස කරන්නෙත් නෑ.ඒත් මටත් වෙන කරන්න දෙයක් නෑ.කොහෙහරි ගිහින් මොනව හරි කරලා මේ මිනිස්සුන්ගෙ හිතට දැනට වඩා හොඳක් දැනෙයිනෙ.ඒක නිසයි මම මේක අහන්නෙ.
    දන්න කෙනෙක් කියාගෙන යන්න.ලොකු උදව්වක්.🙏🏼
    පූසෙක් වුණත් සතෙක් නේ. සතෙක් නිසා මනුස්සයෙක්ට කෙලවන්න එපා. ඕවගේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.
     
    • Haha
    Reactions: siri_ayya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පූසෙක් වුණත් සතෙක් නේ. සතෙක් නිසා මනුස්සයෙක්ට කෙලවන්න එපා. ඕවගේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.
    කෙලවන්න නම් මටත් උවමනාවක් නෑ.හැබැයි පිට මිනිස්සුන්ට වඩා අපේ පූසො අපිට වටිනවා උන් සත්තු උනත්.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බලපං මේ පහල තියෙන කමෙන්ට් එක.ඕක තමා මටත් තියෙන ප්‍රශ්නෙ.කීවට තේරුම් ගන් නෑ බං වයසක මිනිස්සුනෙ.මට ඕන උනේ ඔය කරන්න ඕන කියන දේ කරන්න දෙන්න විතරයි.නැත්තම් හැමදාම ඕක හිත හිතා ඉන්නවා.ඊලඟට මොන දේ උනත් හිතන්නේ කවුරුහරි එකෙක් කරා කියලා.ඒකයි.මට පලිගන්න කොහොමත් ඕන නෑ.ඕකෙන් ලැබෙන සැනසීමක් නෑ කියල මම දන්නවා.
    කොහොමත් බලු කපුටු දානයක් දෙනවා.පන්සලටත් දානයක් දෙනවා.වෙට් කීවා බං සර්ප විෂ නෙවෙයි කියලා.
    බලමු ඉතින් මම කීවා ඉරිදට යමු කියලා.තව කල් තියෙනවනෙ.සමහර විට එතකොට හිත හැදෙයි.

    ඔව් බං මාත් ඒකයි කරන්න ඕන කියන දේ කරන්න දෙන්න හැදුවේ.වේලිච්ච කෝටු නවන්න බෑනෙ.

    Ow machan, ubalage vedanawa therenawa. Mokada api saththu hadanne gedara kenek wagemane.
    Machan uba smart wela gemak gahanna demaupiyon ge hitha hadanna.

    Uba thaniyama giya wage, uden gihin kohe hari puja vatti hadana place ekakin pujavattiyak aragena.
    kaha kudu / thabili gediyak aragena gedara gihin kiyapan wade hari kiyala.

    kaha kudu tika wathura tikaka diya karala ubalage waththa wateta ihinna.
    thabili gediya kattiyata bonna denna.

    Ohoma karapan machan. Uba thaniyama palayan.
     
    • Like
    Reactions: Sathira529

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ගෙදර බණක් කියවපං සත්තු මැරීමේ ආනිසංස ගැන.

    පලි ගහනවනං ගැහුවේ නැතත් ආරංචිය යවපං අකුලෝලා යන්න ඇඹරුවා කියලා.
    👌👌👌
     
    • Like
    Reactions: Sathira529

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Machan uba gedara ayata seenigama yanawa kiyala palayan taniyama..habai ghn owa kranna epa..gedara ayata kiyapan uba ehema kala kiyala..me sansare sahenna durai ban..karapu un ewa aran yai..ubala nikan akusal karaganna epa tawat..puso denna inna kale ubala hodin balagattane..un dennatat kalin karapu akusalayak tyena ati akale marenna..e nisa e gana hitala hita hadaganin..budu saranai
    best answer :yes:
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,383
    3,695
    113
    මොනර තැන්න
    උබ සීනි ගම යනවනම් උස සින්හලුන්ට මිට්ටො මිට්ටො කියල බනින @LINDA_ADERSON_22 ටත් මොනව හරි කරපන් :growl: ඕව මුහුදෙන් එතෙරටත් බල පානව ඇතිනෙ ,

    best answer :yes:
    :baffled: best anwswer wenne kohomda ? yako , gedara unta boru kiyala pawak ne kara ganne, boru kiyna eka, apaye yana taram pawak
    ------ Post added on Nov 8, 2021 at 10:34 PM
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය සීන් එක දන්නෙ නෑ බන්. දන්නව නන් කියනවා.


    මොනා උනත්, ආයෙ සත්තු හදන්නෙ නැතුව ඉන්න එපා. පාරෙ දුක් විදින තිරිසනෙක්ට පිහිට වෙයන්. උන්ට ඉන්න එකම පිහිට උබල වගෙ මිනිස්සු තමා.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    owwa boru wada bn.. owwa wadak wenawa nam bariyeyi.... :lol: :lol: issara welgama koi weleth oka asse, yaha palaneta pali gahanwa... sinigamai katharagamai.... anthime uu nathi wa anik hemoma amathilaa unaa....:rofl::rofl:

    uba mee maha kunatu asse singama paligahanna gihin puluwan nam maka bawila palayan kunatuasse:dull:
     
    • Like
    Reactions: RLT4U

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    පන්සල් ගිහින් පොඩ්ඩක් බෝමලුවෙ ඇවිදින ගමන් හිතපන් ඔය ගැන උබටම හිතෙයි සීනිගම ගමන අනවශ්‍යය දෙයක් කියල.

    නැත්නම් මුහුදු වෙරලට ගිහින් ඔය ගැන කල්පනා කරහන්.