සීනිගම දේවාලය ගැන දන්න අය එන්න.උදව්වක් ඕනේ.🙏🏼

libero

Well-known member
  • Jun 22, 2017
    2,574
    1,647
    113
    paw wada karanna epa. oka atharala dapn sathiyak wage yanakota hari yai. eth umba oka karoth jivithetama thiyei
     
    • Like
    Reactions: Sathira529

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ගම්මිරිස් අබරන්න එපා.

    සීනිගම පලයම්.
    මුලින් බුදුන් වැදපන්.
    ඊටපස්සෙ පලතුරු වට්ටියක් ගනින්.
    දේවාල ගෙට පලයන්.
    කපුවට කියපන්.ගෙදර සත්තුන්ට වස දීලා තියෙන්නෙ. කරදර වලින් ආරක්ෂා කරල දෙන්න කියල දෙවියන්ට කන්නලව්වක් කරල දෙන්න කියපන්.

    ඌ ඊටපස්සෙ දෙවියන්ට කන්නල්ව්ව කාරාවි.
    පොල්ගෙඩියක් අරන් පල.ඒක ඌට දීල කියපන් මේක ගහන්න ඕනේ කියල .උ ඒකත් අතට අරන් කියවයි. ඊටපස්සෙ කපුරු පෙත්තක් උඩින් තියල .. ඒක පත්තු කරල ඉස්සරහ තියනව පොල් ගහන පොට් එක. වස දීපු උන් හැදිගැවිල පල කියල ගහපන්.


    දේවාලෙ තියෙන්නෙ ශාන්තිකර්ම කරන්න. ඒක නිසා එතන කාටවත් හෙන ඉල්ලන්න එපා.

    හෙන ඉල්ල්නවන්ම් ඒක තියෙන්නෙ මූදේ මැද දේවාලෙ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකද්ද ඒ දෙකේ සම්බන්ධෙ?
    (මේ අපේ ගෙදර අයත් නෙවෙයි)
    යාළුවගේ කෙල්ලෙක්ට ප්‍රශ්නයක් කියල දාන thread වගේ තමා මේකත්.

    ජෙප්පෙක් උනාම හොඳට තෙල ගහල ඔලු හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උන් කරපුවා උන් ගෙනියයි බන්. නීතියෙන් දෙයක් කරනව නම් කරපන් ඒ හැරුනම මේ වගේ වැඩ කරන්න එපා කියලයි මට කියන්න තියෙන්නෙ. දානයක් දීලා පූසන්ට පින් දීපන්.
     

    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    මචන් කටිඩියෙක් ගෙදර එකක්න් ගිහින් අසල්වාසින්ට පෙන්නත් එක්ක පොඩි පුජාවක් තියලා පොඩි මවාපැමක් කරපන් හුනියමක් කරා,පිල්ලියක් යැව්වා වගේ. පුසන්ට වහ දුන්න එවුන් හැදි ගැවිලාම යන්න කියලා. ගමපුරාත් ඔය සිද්ධිය කියපන්. ඒක ආරංචි උනාම ඕක කරපු උන්ට සැනසිල්ලේ නින්ද නම් යන්නේ නෑති වෙයි.
    (බොරු කට්ටඩියේක් හොයාගනින් හොදට දෙවියෝ ආරුඪ වෙන, (රු.10000-15000 වියදම් වෙයි)
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මචන් කටිඩියෙක් ගෙදර එකක්න් ගිහින් අසල්වාසින්ට පෙන්නත් එක්ක පොඩි පුජාවක් තියලා පොඩි මවාපැමක් කරපන් හුනියමක් කරා,පිල්ලියක් යැව්වා වගේ. පුසන්ට වහ දුන්න එවුන් හැදි ගැවිලාම යන්න කියලා. ගමපුරාත් ඔය සිද්ධිය කියපන්. ඒක ආරංචි උනාම ඕක කරපු උන්ට සැනසිල්ලේ නින්ද නම් යන්නේ නෑති වෙයි.
    (බොරු කට්ටඩියේක් හොයාගනින් හොදට දෙවියෝ ආරුඪ වෙන, (රු.10000-15000 වියදම් වෙයි)
    ඊට ලේසියිනෙ වෑන් එකක් අරන් ගමෙහ් උන් එක්ක සීනීගම යන එක. :lol:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උන් කරපුවා උන් ගෙනියයි බන්. නීතියෙන් දෙයක් කරනව නම් කරපන් ඒ හැරුනම මේ වගේ වැඩ කරන්න එපා කියලයි මට කියන්න තියෙන්නෙ. දානයක් දීලා පූසන්ට පින් දීපන්.
    දානයක් නම් දෙනවා කොහොමත්.

    යාළුවගේ කෙල්ලෙක්ට ප්‍රශ්නයක් කියල දාන thread වගේ තමා මේකත්.

    ජෙප්පෙක් උනාම හොඳට තෙල ගහල ඔලු හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ.
    උඹට රික්රූට් කරන්න තියෙන හැකියාව වගේද?
    ------ Post added on Nov 8, 2021 at 2:33 PM
     
    • Like
    Reactions: Solo Rider

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    උඹ ආදරේ කරන කෙනෙක්ව කිසිම වරදක් නොකර මැරුවොත් උඹ මොකක්ද මචං කරන්නේ?
    mata awaboda dewal ubata awaboda nathinisa kiyala wadak na machan. ammapa dukai ubala gana. loku talk denawa neve, sellan weda neve owa.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    mata awaboda dewal ubata awaboda nathinisa kiyala wadak na machan. ammapa dukai ubala gana. loku talk denawa neve, sellan weda neve owa.
    අර ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ.ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිලිතුරු දාර්ශනික වේ කියලා.ඒ කතාව ඇත්තම ඇත්ත මචං.මම අහපු ප්‍රශ්නෙට උඹට කවදාවත් උත්තර හොයන්න වෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරනවා.
     
    • Love
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    සීනීගම දේවාලේ ගිහින් පොල් ගහන්න යන සල්ලි අපරාදේ මෝඩයෝ !!
    වැඩකට ඇති දෙයක් කරපන් නිකන් බහුබූත කරන් නැතුව.
    වස දීපූ එකාට ඒක කර්මය විසින් ප්‍රතිවිපාක දෙයි.
    වෙන එකෙක් අරන් හදා ගනින්..
     

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    654
    544
    93
    Machan uba gedara ayata seenigama yanawa kiyala palayan taniyama..habai ghn owa kranna epa..gedara ayata kiyapan uba ehema kala kiyala..me sansare sahenna durai ban..karapu un ewa aran yai..ubala nikan akusal karaganna epa tawat..puso denna inna kale ubala hodin balagattane..un dennatat kalin karapu akusalayak tyena ati akale marenna..e nisa e gana hitala hita hadaganin..budu saranai
    eka aththa
     
    • Like
    Reactions: Sathira529

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Okkomata kalin kiyapan kohomada hariyatama wasa dunna kiyala kiyanne?
    Sathek sarpayek kala visa wela marennath puluwan. Ubala nikak wadak nathi wada karanna gihin athe thiyena sallith viyadam karagena ahaka yana kunu gaa ganna hadanne.

    Hadissi ye hari ubala miris abaruwa kiyala dana gena un ubalata yakek banduwaoth ?? Kodivinayak karoth??
    ita passe yaka/kodivine karapanko ita passe laksha 3-4k viyadak thovil karagena. Okuth avilla boru karanne.

    Modayo wenna epa bn. Pansalata gihin puso dennata pin anumodana karapan.
    Balu kaputu danayak diyan mathu athmeka manussayek wela ipadenna kiyala niwan dakinna.

    mata kunuharapa enawa bn ubalata kiyanna. eth uba EK eke wadagath ekek nisa mukuth kiyanna hithenne na.
    Poddak hodata hithapan. Vadihito eyalate miti adahas wala hitiyata ubata yamak kamak therenawa ne?
     
    • Like
    Reactions: Sathira529

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ගොඩක් වෙලාවට සත්තු දෙන්න වෙන ගෙවල් වල හොරෙන් කන්න පුරුදු වෙලා සක්කිලියෙක් වැඩක් දුන්න වෙන්න පුළුවන්. වෙන ගෙදරක හුරතලේට හදන ගිරවෙක් ලේනෙක් වගේ එකෙක් කාල රිටන් එකට වෙන්නත් පුළුවන්. නැත්තම් අම්මල එක්ක තියන කේස් එකක් පූසෝ පිටින් යැව්වද දන්නෙත් නැහැ.
    යන්න ඕනමනම් සීනිගම යන්නම ඕන නැහැ. කාලි, සූනියන්, කඩවර වගේ ගොඩක් යක්‍ෂ දේව ගණයේ තැන් තියෙනව. අම්මලාගෙ වයස වැඩිනම් කියන තැනකට එක්කන් පලයන්, නැත්තම් ඔය වයසක මිනිස්සු ලෙඩ වෙනව. ඔහොම එකක් උනහම හිතට පට්ට අමාරුයි.
    පුද්ගලිකව පූසො දෙන්නෙක් නිසා මිනී මරනවට වඩා පුලුවන්නම් කරපු එකා හොයාගෙන බඩකට පුරා නෙලන එක තමා මගේ චොයිස් eka😄.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹල දැක්කද දන්නෑ මම ලඟදි ත්‍රෙඩ් එකක් දැම්මා පූසෙක්ට සනීප නැතුව අරන් යන්න ඩොක්ට කෙනෙක් ගැන අහලා.ඒ පූසා මැරුනා බං.ඒ විතරක් නෙවෙයි එයා මැරිලා දවස් දෙකක් යනකොට එයාගෙ පැටියත් මැරුනා.අම්මට අවුරුදු පහයි පැටියට අවුරුදු තුනයි.පැටියව ඩොක්ට ගාවට අරන් ගියාම කීවේ වස දීලා කියලා.දැන් ගෙදර අය කියන්නේ අම්මත් මැරෙන්න ඇත්තේ වස දීලා කියලා.දරුවො දෙන්නෙක් වගේ ඒ සත්තු දෙන්නම හැදුවේ.ගෙදරම මලගෙයක් වගේ දැන්.හිතපංකො ආදරෙන් හදපු සත්තු දෙන්නම දවස් දෙකක් ඇතුලත මැරුනම කොහොමද කියල.ගෙදර අය දැන් කියන්නේ ඔය වැඩේ කරපු එකාව හැඳිගෑවිලා යන්න සීනිගම ගිහින් මිරිස් අඹරන්න ඕනලු.එහෙම කරා කියලා සැනසීමක් ලැබෙන් නෑ කියලා මම දන්නවා.ඒත් ඒක එයාලට තේරුම් කරන්න කියන්න එපා.එහෙම කරන්න බෑ බං.එයාල තේරුම් ගන්න මට්ටමක නෑ. ඒ නිසා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් මට දේවාලෙ ගැන මේ විස්තර ටික කියපං.ලොකු උදව්වක්.
    1.සීනිගම දේවාලෙ දැන් ඇරලද?
    2.කීය වෙද්දි ඇවිල්ල ඉන්න ඕනද?
    3.ඔය වැඩේට අවශ්‍ය කරන දේවල් මොනවද?
    4.කරන්න ඕන වත් පිලිවෙත් මොනවද?
    සීනිගම දේවාලය ඇරෙන්න ඔය වගේ වැඩ වලට ප්‍රසිද්ධ වෙන තැනක් දන්නව නම් කියාගෙන යන්න.
    මේ ත්‍රෙඩ් එකෙන් මාව ජජ් කරන්න එපා මචංලා.මම ඔය දේවල් මම විශ්වාස කරන්නෙත් නෑ.ඒත් මටත් වෙන කරන්න දෙයක් නෑ.කොහෙහරි ගිහින් මොනව හරි කරලා මේ මිනිස්සුන්ගෙ හිතට දැනට වඩා හොඳක් දැනෙයිනෙ.ඒක නිසයි මම මේක අහන්නෙ.
    දන්න කෙනෙක් කියාගෙන යන්න.ලොකු උදව්වක්.🙏🏼
    මචන් පූසන්ට ලෙඩක් හැදෙනව. වෛරස් එකක් වෙන්න ඕනෙ. අපේ ගෙදර පූසයි, වටේ පිටේ පූසො සෙට් එකක්ම එකපාර මැරුන. දන්න කෙනක් කියයි