බලපං මේ පහල තියෙන කමෙන්ට් එක.ඕක තමා මටත් තියෙන ප්රශ්නෙ.කීවට තේරුම් ගන් නෑ බං වයසක මිනිස්සුනෙ.මට ඕන උනේ ඔය කරන්න ඕන කියන දේ කරන්න දෙන්න විතරයි.නැත්තම් හැමදාම ඕක හිත හිතා ඉන්නවා.ඊලඟට මොන දේ උනත් හිතන්නේ කවුරුහරි එකෙක් කරා කියලා.ඒකයි.මට පලිගන්න කොහොමත් ඕන නෑ.ඕකෙන් ලැබෙන සැනසීමක් නෑ කියල මම දන්නවා.Okkomata kalin kiyapan kohomada hariyatama wasa dunna kiyala kiyanne?
Sathek sarpayek kala visa wela marennath puluwan. Ubala nikak wadak nathi wada karanna gihin athe thiyena sallith viyadam karagena ahaka yana kunu gaa ganna hadanne.
Hadissi ye hari ubala miris abaruwa kiyala dana gena un ubalata yakek banduwaoth ?? Kodivinayak karoth??
ita passe yaka/kodivine karapanko ita passe laksha 3-4k viyadak thovil karagena. Okuth avilla boru karanne.
Modayo wenna epa bn. Pansalata gihin puso dennata pin anumodana karapan.
Balu kaputu danayak diyan mathu athmeka manussayek wela ipadenna kiyala niwan dakinna.
mata kunuharapa enawa bn ubalata kiyanna. eth uba EK eke wadagath ekek nisa mukuth kiyanna hithenne na.
Poddak hodata hithapan. Vadihito eyalate miti adahas wala hitiyata ubata yamak kamak therenawa ne?
කොහොමත් බලු කපුටු දානයක් දෙනවා.පන්සලටත් දානයක් දෙනවා.වෙට් කීවා බං සර්ප විෂ නෙවෙයි කියලා.
බලමු ඉතින් මම කීවා ඉරිදට යමු කියලා.තව කල් තියෙනවනෙ.සමහර විට එතකොට හිත හැදෙයි.
ඔව් බං මාත් ඒකයි කරන්න ඕන කියන දේ කරන්න දෙන්න හැදුවේ.වේලිච්ච කෝටු නවන්න බෑනෙ.ගොඩක් වෙලාවට සත්තු දෙන්න වෙන ගෙවල් වල හොරෙන් කන්න පුරුදු වෙලා සක්කිලියෙක් වැඩක් දුන්න වෙන්න පුළුවන්. වෙන ගෙදරක හුරතලේට හදන ගිරවෙක් ලේනෙක් වගේ එකෙක් කාල රිටන් එකට වෙන්නත් පුළුවන්. නැත්තම් අම්මල එක්ක තියන කේස් එකක් පූසෝ පිටින් යැව්වද දන්නෙත් නැහැ.
යන්න ඕනමනම් සීනිගම යන්නම ඕන නැහැ. කාලි, සූනියන්, කඩවර වගේ ගොඩක් යක්ෂ දේව ගණයේ තැන් තියෙනව. අම්මලාගෙ වයස වැඩිනම් කියන තැනකට එක්කන් පලයන්, නැත්තම් ඔය වයසක මිනිස්සු ලෙඩ වෙනව. ඔහොම එකක් උනහම හිතට පට්ට අමාරුයි.
පුද්ගලිකව පූසො දෙන්නෙක් නිසා මිනී මරනවට වඩා පුලුවන්නම් කරපු එකා හොයාගෙන බඩකට පුරා නෙලන එක තමා මගේ චොයිස් eka.

ඕව මුහුදෙන් එතෙරටත් බල පානව ඇතිනෙ ,
best anwswer wenne kohomda ? yako , gedara unta boru kiyala pawak ne kara ganne, boru kiyna eka, apaye yana taram pawak

