සීනිගමට ගිහින් වැරදි කරපු එවුන්ට දඬුවම් දෙන්නේ කොහොමද?
Y yasiru Junior member Aug 3, 2006 31 14 8 Mar 27, 2025 #1 සීනිගමට ගිහින් වැරදි කරපු එවුන්ට දඬුවම් දෙන්නේ කොහොමද?
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Mar 27, 2025 #2 පොල් ගහලා මිරිස් අබරලා ------ Post added on Mar 27, 2025 at 9:14 AM
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,125 6,548 113 East Blue (Goa Kingdom) Mar 27, 2025 #3 seenigam dewale kapuwo nam udgoshanaya kara dewale athul wena thorana uda nagala , wena un gihin pol ahaka danawa, kapuwo thorana uda nagala udgoshanaya karanawa unta ona dewal ganna
seenigam dewale kapuwo nam udgoshanaya kara dewale athul wena thorana uda nagala , wena un gihin pol ahaka danawa, kapuwo thorana uda nagala udgoshanaya karanawa unta ona dewal ganna
Candid-B Well-known member Apr 25, 2019 34,842 1 60,700 113 Mother Earth Mar 27, 2025 #4 මෝඩ හුකන වැඩ කරන්න එපා බන්. ඔය මිරිස් ටිකෙන් ලුණු මිරිසක් හදන් කාපන්. Reactions: Jihadi john, rukshrulz and Fiona Dabare
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,958 15,448 113 New Zealand Mar 27, 2025 #5 දැන් උබ කාටද මිරිස් අඹරන්නේ?
Candid-B Well-known member Apr 25, 2019 34,842 1 60,700 113 Mother Earth Mar 27, 2025 #6 සීනි ගම ; ඒ වුණාට අඹරන්නේ මිරිස්. වැඩක් නෑනේ බන්. සීනි ගමකට තියෙනව නම් උඹ මිරිස් අල්ලක් අඹරලා වැඩක් නෑනේ. එහෙනම් මිරිස් ගම් දෙකක් අඹරන්න ඕන. නැත්තම් ගම් මිරිස් ඇට දෙකක්. Reactions: clumsyhulk
සීනි ගම ; ඒ වුණාට අඹරන්නේ මිරිස්. වැඩක් නෑනේ බන්. සීනි ගමකට තියෙනව නම් උඹ මිරිස් අල්ලක් අඹරලා වැඩක් නෑනේ. එහෙනම් මිරිස් ගම් දෙකක් අඹරන්න ඕන. නැත්තම් ගම් මිරිස් ඇට දෙකක්.