සීනිගම දේවාලය

yasiru

Junior member
  • Aug 3, 2006
    31
    14
    8
    සීනිගමට ගිහින් වැරදි කරපු එවුන්ට දඬුවම් දෙන්නේ කොහොමද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    සීනි ගම ; ඒ වුණාට අඹරන්නේ මිරිස්. වැඩක් නෑනේ බන්. සීනි ගමකට තියෙනව නම් උඹ මිරිස් අල්ලක් අඹරලා වැඩක් නෑනේ. එහෙනම් මිරිස් ගම් දෙකක් අඹරන්න ඕන. නැත්තම් ගම් මිරිස් ඇට දෙකක්.🤷‍♂️
     
    • Haha
    Reactions: clumsyhulk