සීනි ආනයනයත් අත්හිටුවයි. මිලත් ඉහළ නගී ...

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    විමල් සෑර් අනිවා අඩුවට දෙයි මේටිකත් අර කලින් සැරයක් කලා වගේ අඩුම ඉල්ලුමට දෙන්නේ බඩු ඔන්න බලහන් :lol::lol:

    සීනි කියන්නෙ වහ මේක හොඳ වැඩක් වගේ රචනා ලියන්න කලින් දවසක් දෙකක බලලා ඉඳපන්. ඕනිම ගැසට් එකක් ඕනිම වෙලාවක රිවර්ස් වෙන්න පුළුවන්.
    අඩෝ සීනි ටිකක් කාල මැරෙන්න පුලුවන් එහෙනම් වස නේ :lol::lol:
    ------ Post added on Jun 27, 2021 at 10:16 AM
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මට හිතන්නේ ඉදිරි වසර කීපයකට අවශ්‍ය සීනී තොග මේ වෙනෙකොට ආනයනය කරලා ලංකාවේ තියෙනවා.
    ඒ නිසා විය යුතුයි දැනට අලුතෙන් ආනයනය කිරීම තාවකාලිකව නවත්වා තියෙන්නෙ.
    ආනයන සීමා කිරීම තුළින් රුපියල තවදුරටත් ඇද වැටීම අරමුණ විය හැකියි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මට හිතන්නේ ඉදිරි වසර කීපයකට අවශ්‍ය සීනී තොග මේ වෙනෙකොට ආනයනය කරලා ලංකාවේ තියෙනවා.
    ඒ නිසා විය යුතුයි දැනට අලුතෙන් ආනයනය කිරීම තාවකාලිකව නවත්වා තියෙන්නෙ.
    ආනයන සීමා කිරීම තුළින් රුපියල තවදුරටත් ඇද වැටීම අරමුණ විය හැකියි.

    කෝටි 1500 ද කොහෙද සීනි ආනයනය කරලා ගසා කෑවා කියන්නේ අවරුදු 2-3 කට සීනි ගේන්න ඇති බදු සත 50ක් කරපු වෙලාවේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මට හිතන්නේ ඉදිරි වසර කීපයකට අවශ්‍ය සීනී තොග මේ වෙනෙකොට ආනයනය කරලා ලංකාවේ තියෙනවා.
    ඒ නිසා විය යුතුයි දැනට අලුතෙන් ආනයනය කිරීම තාවකාලිකව නවත්වා තියෙන්නෙ.
    ආනයන සීමා කිරීම තුළින් රුපියල තවදුරටත් ඇද වැටීම අරමුණ විය හැකියි.
    ඉදිරි වසර කීපයකට අවශ්‍ය :lol: :lol: :lol: :lol:

    ඔහොම කියල අර හන්ගන් ඉදල එලියට දානවා කියපු හාල් වලට වෙච්ච දේ මතක් වෙද්දී වාවන්නේ නැහැ
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඊලගට ඛණිජ තෙල්.....පරිසර දූශනය වලක්වන්න🤣🤣🤣🤣🤣

    ඩොලර් නැතිවුනාම තියෙන කරදර අම්මප :baffled:
    ඩොලර් නැති නිසා අපේ රටත් විකුනන්ඩ වෙයිද....සෑර්ගෙන් පොඩ්ඩක් අහල බලහන්ක්කකෝ😥😥😥
    ------ Post added on Jun 27, 2021 at 12:01 PM
     
    • Haha
    Reactions: RLT4U

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    😎😎😎😎😎😎👍මේකනම් අාණ්ඩුවෙන් කරපු පට්ටම වැඩක්..මාත් සීනි ගන්න ඵක නවත්තන්න හිටියේ ලබන මාසේ ඉඳන්..සීනි කියන්නෙ පිළිකාකාරකයක්..දත් වල මාරයා තමා සීනි.දිරන්නේ බලන් ඉද්දි.ඩෙන්ටිස්ට් කෙනෙක් කිව්වා සීනි දාපු දේවල් ගන්නවනම් කොච්චර දත් මැද්දත් වැඩක් නැහැලු.දත් අනිවා දිරනවලු.සීනි කියන්නෙ තනිකරම වහ..

    View attachment 132823
    OK agreee ,, dan po po po mirharaka ,,, sini genna salli na , poiyak kiyawanawa ,,,,,, ubala palayan ko dabane ta waddo ekka inna paw nodi , anith unata inna deela ,, dabane gihin ,, kalawata wela hitapan ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    OK agreee ,, dan po po po mirharaka ,,, sini genna salli na , poiyak kiyawanawa ,,,,,, ubala palayan ko dabane ta waddo ekka inna paw nodi , anith unata inna deela ,, dabane gihin ,, kalawata wela hitapan ..
    පල පල තෝ පල වැද්දො ඵක්ක අල වවන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මම කිව්වෙ සීනි අගුණයි කියලනේ..බදු සහනයක් දුන්නෙ මිනිස්සුන්ටද?
    ඒක තමයි බන්. ඒ වගේ වසක් ගෙන්නන්න සහනයක් දීල ගෙන්නන එක වැඩි කරන්නේ නෑනේ බන් ආණ්ඩුවක්..
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    යකෝ ගෙනාපු සෙට් එක විකුනගන්නත් එපැයි.. තොපි ඊළඟ චන්දෙට උන්ට වියදම් කරනවා යෑ :lol::lol:

    vtDd60E.jpg
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මම කිව්වෙ සීනි අගුණයි කියලනේ..බදු සහනයක් දුන්නෙ මිනිස්සුන්ටද?

    ඔව් ඔව් තෝ නම් හොඳට සීනි කන්න ඕන..:yes:
    මින්ස්සු ජිවත් වීමත් දුකි බන් එතින් මැරිලා පලයන්කෝ

    පල පල තෝ පල වැද්දො ඵක්ක අල වවන්න.
    අල ෆැට් වැඩි බන් හෙඅල්ත් එකට හොද නැ //
    ------ Post added on Jun 27, 2021 at 1:24 PM
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මට හිතන්නේ ඉදිරි වසර කීපයකට අවශ්‍ය සීනී තොග මේ වෙනෙකොට ආනයනය කරලා ලංකාවේ තියෙනවා.
    ඒ නිසා විය යුතුයි දැනට අලුතෙන් ආනයනය කිරීම තාවකාලිකව නවත්වා තියෙන්නෙ.
    ආනයන සීමා කිරීම තුළින් රුපියල තවදුරටත් ඇද වැටීම අරමුණ විය හැකියි.
    @N A K A M U R A උඹලයි තැන ගන්න තව කට්ටිය බලන් ඉන්නව. පරිස්සමින් වැඩ කරපන් කොල්ලෝ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඔයනං බාර් ආදායම වැඩි කරගන්න කරන වැඩක්... :lol:
     
    Similar threads