සීනි කුරුල්ලෙක් කමුය?😂😂

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    හැමොටම බෑ ඕයි දකුණේ ඇක්සන්ට් එක ගන්න.... :cool:
    දකුණෙ උනත් සීමිත පිරිසක් ඉන්නෙ....

    අන්න එහෙම එකෙක්ව හොයලා චන්දෙ දීපන් මේ පාර ආගම බේරගන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,225
    1
    61,628
    113
    Mother Earth
    අයියා මගේ චූ එකට ඔයැයිගේ චූ කුරුල්ලාව බස්සනවැයි. එහෙයි නගා එහෙයි එහෙයි. 😍
     
    • Haha
    Reactions: Yakka putha

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,790
    1
    51,680
    113
    ප*යාගල
    sorry.com
    නොදකින්.කතාව ලියපු හු-පුතා අල්ලල පු%% අරින්න ඔනෙ. සීනි කුරුල්ලො කියන්නෙ ඔව්ව නෙමෙයි.

    ඉස්සර බිස්කට් ජාතියක් ආව පැතලියි. කුරුල්ලෙක්ගෙ හැඩේට කපලා උඩින් සීනි ඉහලා. අන්න ඒව්වට තමයි සීනි කුරුල්ලො කියන්නෙ. ඒව පැකට් වල ආවෙ නෑ.ඉස්සර කඩවල තිබුන ලොකූ වීදුරු බෝතල්. බොතල් කිව්ව්ට පත සයිස් බැරල් එකක් වගේ. බිස්කට් දාන මුදලාලි ඇවිල්ලා ඒ බොතලෙ පුරවන්වා බිස්කට් වලින්. ඕවට සීනි කුරුල්ලො කිව්වෙ අපෙ ආච්චිලා සීයලා. අපි 5 වසරට එන්නත් කලින් ඒ බිස්කට් එන එක නතර උනා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,662
    113
    අර හුත්ති දත් මදලත් නැ හරියට,
    හරිය

    නොදකින්.කතාව ලියපු හු-පුතා අල්ලල පු%% අරින්න ඔනෙ. සීනි කුරුල්ලො කියන්නෙ ඔව්ව නෙමෙයි.

    ඉස්සර බිස්කට් ජාතියක් ආව පැතලියි. කුරුල්ලෙක්ගෙ හැඩේට කපලා උඩින් සීනි ඉහලා. අන්න ඒව්වට තමයි සීනි කුරුල්ලො කියන්නෙ. ඒව පැකට් වල ආවෙ නෑ.ඉස්සර කඩවල තිබුන ලොකූ වීදුරු බෝතල්. බොතල් කිව්ව්ට පත සයිස් බැරල් එකක් වගේ. බිස්කට් දාන මුදලාලි ඇවිල්ලා ඒ බොතලෙ පුරවන්වා බිස්කට් වලින්. ඕවට සීනි කුරුල්ලො කිව්වෙ අපෙ ආච්චිලා සීයලා. අපි 5 වසරට එන්නත් කලින් ඒ බිස්කට් එන එක නතර උනා.
    මම නන් ආවෙ හෙන් පාටියකවත් පොටෝ ඇති කියල හිතාන
    ------ Post added on May 31, 2023 at 11:17 PM