සීනි ගම දේවාලෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,112
    101,884
    113
    ගෙනියන්න ඕනි නේ. ඒව දේවාල වලින් දෙන්නේ නෑනේ. ළග පාත තියෙන කඩ වල ඇති කොහොමත්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,357
    20,937
    113
    @pitiye.appu මතක් වුනා

    ඔය දේවල් නම් හොදයි හරියි කියලා කියන්න බෑ ඉතින් ඇත්ත නැත්ත කෙසේ වෙතත්. චේතනාව හොඳ එකක් නෙවෙයි නේ.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,875
    2,558
    113
    machan miris geniyanna eppa..

    ubalage gedara thiyena miris gala witharak geniyannaa..

    ethanin miris denawaaa..

    miris abarana kota lunu + gammiris + kaha tikakuth daalama abarannaa
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මිරිස් නම් අඹරලා නැහැ මචන් . හැබැයි දෙවියන්ට දුක කිව්වම උබ වැරදී නැත්නම් මාරම පිහිටක් වෙන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,356
    1
    52,769
    113
    ප*යාගල
    sorry.com
    මචන්ල මිරිස් අබරන කොට අපි මිරිස් ගෙනියන්න ඔනෙද නත්නම් එතනින් ඒ කියන්නෙ දෙවාලෙන් මිරිස් දෙන්ව ද?
    Laga patha nm inne ara eha patte kaden ahapan un kynawa. nathm dewale athule inna kapuwek gen ahapn unuth kiynawa mama dnna widiyata nm ubala aran yanna one.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,850
    9,386
    113
    මචන්ල මිරිස් අබරන කොට අපි මිරිස් ගෙනියන්න ඔනෙද නත්නම් එතනින් ඒ කියන්නෙ දෙවාලෙන් මිරිස් දෙන්ව ද?
    මිරිස් නම් අඹරලා නැහැ මචන් . හැබැයි දෙවියන්ට දුක කිව්වම උබ වැරදී නැත්නම් මාරම පිහිටක් වෙන්නේ
    😆
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,121
    6,454
    113
    kandy
    මිරිස් නම් අඹරලා නැහැ මචන් . හැබැයි දෙවියන්ට දුක කිව්වම උබ වැරදී නැත්නම් මාරම පිහිටක් වෙන්නේ
    aththak athi. gihin nm naha
     
    • Haha
    Reactions: Clockwork

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    මචන්ල මිරිස් අබරන කොට අපි මිරිස් ගෙනියන්න ඔනෙද නත්නම් එතනින් ඒ කියන්නෙ දෙවාලෙන් මිරිස් දෙන්ව ද?

    mokatada සීනි ගම දේවාලෙ ghin මිරිස් abaranne, oka gedara kara ganna berida uyana welawata??
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,238
    113
    Mother Earth
    mokatada සීනි ගම දේවාලෙ ghin මිරිස් abaranne, oka gedara kara ganna berida uyana welawata??
    අනික සීනියි මිරිසුයි ගැලපෙන්නෙත් නෑ.

    දේවාල කපුවගේ සරම ගලවලා ටොපා ගහලා අඹරපු මිරිස් උගේ පයියේ ගාපන්.🙂