සීනි ගම දේවාලෙ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    මිරිස් අබරන සීන් එක ඇත්තක්. කියන්නම් සීන් එකක්. අපි වත්ත වටේට අලුතෙන් කම්ඹි හැහුවා පොටවල් 4ක් අලුත් කනු දාල. උදේ බැලින්නම් කම්බි කපල ඇදල තිබ්බ නිසා කනු 3-4 ක් කඩගෙනම පෙරලිල උදේ බැලින්නම්. අම්මට උකන්න තාත්තට මල පැනලා පහුවදාම පොරක් අල්ලන් ගිහින් මිරිස් ඇබරුවා දන්න විදියට. මාසයයි ගියේ පවුලේම එකෙක් අහු උනා පිලිකාවක් හැදිලා දුක් විදලම මලා. කරන්න හොද නැති උනත් කරපු කැරි වැඩෙ පලිසන් දුන්නා ඉතින්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අම්මට උකන්න
    Season 9 Lol GIF by The Office
     
    • Haha
    Reactions: FuBaR and netnet

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,722
    113
    මිරිස් අබරන සීන් එක ඇත්තක්. කියන්නම් සීන් එකක්. අපි වත්ත වටේට අලුතෙන් කම්ඹි හැහුවා පොටවල් 4ක් අලුත් කනු දාල. උදේ බැලින්නම් කම්බි කපල ඇදල තිබ්බ නිසා කනු 3-4 ක් කඩගෙනම පෙරලිල උදේ බැලින්නම්. අම්මට උකන්න තාත්තට මල පැනලා පහුවදාම පොරක් අල්ලන් ගිහින් මිරිස් ඇබරුවා දන්න විදියට. මාසයයි ගියේ පවුලේම එකෙක් අහු උනා පිලිකාවක් හැදිලා දුක් විදලම මලා. කරන්න හොද නැති උනත් කරපු කැරි වැඩෙ පලිසන් දුන්නා ඉතින්
    uba kianne mewa eththa kialada?
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මිරිස් නම් අඹරලා නැහැ මචන් . හැබැයි දෙවියන්ට දුක කිව්වම උබ වැරදී නැත්නම් මාරම පිහිටක් වෙන්නේ
    😂😂 දැම්ම අයට.
    මේ මම කිව්වේ මගේ අත්දැකීම . මගේ අත්දැකීම අනුව එක සාර්ථකයි.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,372
    3,680
    113
    මොනර තැන්න
    Online ambaranna puluwan. @PHBhagya kapumahathata mail ekak danna adaala kenage 4to ekai details ekka. 2500k deposit karala receipt eke 4to ekak whatsapp karanna. Ambarala dei eta dekath ekkama ambarila yanna :yes:
    උබ මගෙන් හතියට සින්හල බෙහෙතක් ඇහුව නේද? දැන් කොහොමද? ලෙඩේ හොදද?
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මචන්ල මිරිස් අබරන කොට අපි මිරිස් ගෙනියන්න ඔනෙද නත්නම් එතනින් ඒ කියන්නෙ දෙවාලෙන් මිරිස් දෙන්ව ද?
    තියෙනවද නැද්ද කියල දන්නේ නැ කෝකටත් උබම අරගෙන පලයන්. උබ කාටවත් කරදරයක්ක නැති ඩයල් එකක් නම් උබට ඇරපු සක්කිලියෙක්ට නම් සැදැහැ සිතින් ගිහින් කොරල වරෙන් :cool: . ඔහොම උන්ට අරින්නමයි ඕනේ':yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    මිරිස් අබරන සීන් එක ඇත්තක්. කියන්නම් සීන් එකක්. අපි වත්ත වටේට අලුතෙන් කම්ඹි හැහුවා පොටවල් 4ක් අලුත් කනු දාල. උදේ බැලින්නම් කම්බි කපල ඇදල තිබ්බ නිසා කනු 3-4 ක් කඩගෙනම පෙරලිල උදේ බැලින්නම්. අම්මට උකන්න තාත්තට මල පැනලා පහුවදාම පොරක් අල්ලන් ගිහින් මිරිස් ඇබරුවා දන්න විදියට. මාසයයි ගියේ පවුලේම එකෙක් අහු උනා පිලිකාවක් හැදිලා දුක් විදලම මලා. කරන්න හොද නැති උනත් කරපු කැරි වැඩෙ පලිසන් දුන්නා ඉතින්
    ඉතින් බං මම දන්න පවුලක් ඉන්නවා ඒ පවුලෙත් එකෙක් ඔහොම්ම පිලිකාවක් හැදිලා මැරුනා. උන්ගේ නම් වටේ තාප්ප තිබ්බේ. ඒවා කැඩුවේ බිඳුවේ නම් නෑ. ඒ මොන පලියද බං ගන්න ඇත්තේ?
     
    • Like
    Reactions: FuBaR

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    මිරිස් පොල් කපුරු පහන්තිර පලතුරු ඔක්කොම ගෙනියන්න ඕනේ. එතන කඩවල් ඇති. එක්කෝ ලග පුඩ්සිටියකින් ගන්න. අඹරද්දී තමන්ගේ පැත්තට අඹරන්න එපා.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මිරිස් නෙමේ බන් ගෙනියන්න ඕන. සීනි. කට වරද්දගන්න එපා එතන ගිහිනි සීනි අඹරනව කියල. සීනි දාල අඹරද්දි තමන්ගෙ පැත්තට අදින්න එපා කපුවගෙ පැත්තටම අදින්න. ගෙදරම ට්‍රයල් එකක් කරල යන්න. නැත්තම් කෙළවෙයි. දෙවොල් දෙයියො හොඳට හොඳයි නරකට පන්දම අතේ තමයි.

    කරන්න එපා මච්න්.
     
    Last edited: