සීනි නම් සීනි 👄

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,064
    46,573
    113
    ලංකාවේ ගෑණුන්ට දැන් පුදුම පිස්සුවක්‍ තියෙන්නේ කොණ්ඩේ ස්ට්‍රේට් කරගන්න.. ඒකත් දැන් රැල්ලට ගිහින්..සමහර උන්‍ට ඒක ගැලපෙන්නෙත් නෑ ඒත් රැල්ල නිසා ස්ට්‍රේට් කරනවා🤭
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,763
    1
    15,500
    113

    භූමිකම්පායි, සුනාමියි, යුද්ධයි ගැන නැතුව මෙන්න මේ වගේ උඹට තේරෙන දෙයක් දාල නිකන් හිටපන් පොන්නයා 😅