සීනි නිෂ්පාදනය දැනෙන්නම වැටේ... රනිල්ගෙ කාලෙට වඩා ආනයන කරයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙරට සීනි කර්මාන්තයේ කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබේ.


    2024 වසරේ මුල් මාස නවය තුළ මෙට්‍රික්ටොන් 74,970ක් ලෙස පැවති දේශීය සීනි නිෂ්පාදිතය, 2025 වසරේ අදාළ කාලය වන විට මෙට්‍රික්ටොන් 56,992 දක්වා අඩු වී ඇත.

    මෙය පෙර වසරට වඩා මෙට්‍රික්ටොන් 17,978ක සැළකිය යුතු අඩුවීමකි.

    දේශීය නිෂ්පාදනය මෙලෙස සීමා වෙද්දී, විදේශයන්ගෙන් සීනි ගෙන්වීම ඉහළ ගොස් ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

    ඒ අනුව, 2024 වසරේ මුල් මාස නවයේදී ආනයනය කළ සීනි ප්‍රමාණය මෙට්‍රික්ටොන් 470,166ක් වුවද, 2025 වසරේ එම කාලසීමාව තුළදී එය මෙට්‍රික්ටොන් 556,359 දක්වා ඉහළ ගොස් තිබේ.a
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,714
    113
    35
    Spain
    ඕකත්‍ ගිය අාණ්ඩුව නිසා කියයි..
    පොල් වගාවට ක්‍රෙඩිට් එක දාගත්ත්තට මේකට රනිල්ලාට බැනල තමයි නවතින්නෙ
     
    • Like
    Reactions: deanXX

    Similar threads