රටේ ආර්තිකෙ , පොඩි මිනිහා කන විදිය ගැන කැක්කුම තියන ආන්ඩුවෙ වැඩ බලකො, මුං මේවා අස්සෙත් කොමිස් ගහනවා නවත්තන්න එකෙක් නෑ. බලපිය කෝටි 147 , ජනාධිපති පිරිමියෙක් වගේ මේවා කලමනාකරනය කරානම් රටේ උන්ට මැරෙන්න වෙන්නෙ නෑ ඔහොම
Last edited:
චයනිස් රෝල් අඩකරලා දෙයිme dawas wala badu mila maara wedi..
ලංකාවේ උන්ට සිනි හොද නැහැ
බස්නාහිර තව සතියක් ලොක්ඩවුන් කරලා මිනිස්සුන්ට බඩුමලු දෙන්න ඔය කෝටි 147ත් වැඩී බන්. මුන් බල්ලොඅර සීනි ඇට 2ක 3ක් ලෙවකාලා කහට තේ එකක් බොන ගුන්දුල බනවර්ධන මේ ළගදි කීවානේ එක පවුලකට මාසයකට සීනි කිලෝ 02කයි යන්නේ කියල. ඒ නිසා සීනි මිළ වැඩිවීම එච්චර පාඩුවක් නෙවෙනේ අර පරිස්සමට පුරුදු වෙන්න
දෙරණ දිලිත් ගේ පත්තරේ නේද මේ lolගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්