සීනී දියවෙනවා යකුනෙ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    සීනී දියවෙනවා යකුනෙ

    මචන්ලා
    මම ජුජුබ්ස් හදන්න බලන්නෙ . නමුත් වටෙ තියන සීනී තැවරුම දවස් 2-3 යනකොට දියවෙනවා.
    කොහොමද මෙක නවත්තගන්නෙ. දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න.
    :eek::eek::eek:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඕවට දාන්නෙ වෙනම සීනි වර්ගයක් බං.

    Sucraneige or Sucre Neige is preferred by French chefs and bakers: unlike confectioner's sugar it will not melt or disappear on top of cakes, cookies or other baked goods even when they are warm from the oven or refrigerated under plastic wrap.

    https://www.walmart.com/ip/Sucre-Neige-Non-Melting-Powdered-Sugar/178632814