සීනු නොගසා පිරිසිදුකමේ පාඩමක් කියා දෙයි
මැයි දින රැලිය අවසන් වූ වහාම ජනතා විමුක්ති පෙරමුණ මහ රෑ වන තුරු කොළඹ බී.ආර්.සී පිටිය පිරිසිදු කර නගර සභාවට බාර දුන් බව දැන ගන්නට ඇත. සෙසු බොහෝ තැන් වල ගොඩ ගැසුණු වතුර බෝතල් කෑම පෙට්ටි ආදිය තැන තැන විසිරී තිබිණ. පලාත් පාලන ආයතන සේවකයන් යොදවා එම කුණු ඇදීම අද (02) සිදු කිරීමට නියමිතය.

පක්ෂයෙන් ඉටු කෙරෙන සෑම පොදු කටයුත්තකදීම මෙම විශේෂිත හැසිරීම්රටාව මනාව දැකගතහැක