සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මන් මුල ඉදලා ඔක්කොම comment කියෙව්වා. :oo:
    ලංකාව ගැන උබල ඔච්චර පහත කරලා කතා කරයි කියලා කවදාවත් හිතුවේ
    නැහැ මචන්. :( දේශපාලනික කුහකයන් වෙන්නේ නැතුව වැරැද්දට වැරැද්ද
    කියපන්. අපේ නායකයා කරන දේ හරි දේ කියන්නේ නැතුව. උබලගේ මතේ හරි
    කියන්න රටත් ගාවගන්නවා . ලැජ්ජයි බන්. :oo::oo: අනික ඕනි පොඩි එකෙක්ට
    තේරෙනවා CEPA හොදද නරකද කියලා.:baffled::baffled:. එහෙව් එකේ උබලා සීපා
    හොදයි කියනවනම් , තව මොන කතාද බන් උබලාත් එක්ක.
    මට mark twain කියපු කතාවක් මතක් වුනා.

    “Never argue with stupid people, they will drag you down to their level
    and then beat you with experience.”
    ― Mark Twain
    100%
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    නැ බන් හිතල බලපන් මේ ආණුඩු ව ආපු දවසේ ඉදල ගත්ත දේශපාලන තීන්දු එක පෙලව තියල ගත්තම හොදට පේනවා ඉන්දියාවට පුක දෙන හැටි....
    ඉන්දියාවෙ ධිවරයින්ට අපේ මාලු සම්පත හුරාකන්න ඉඩදුන්නා...
    ජාතික ගීය දෙමලෙන් කියන්න නීතිමය අවසර දුන්නා..
    විපක්ෂ නායකකම කොටියට දුන්නා...
    අධි ආරක්ෂක කලාප අයින් කලා...
    අපේ ජීවිත බේරගත්ත සෙබලු හිරේට දැම්මා....
    දැන් මගුල් පාලමක් අටවනවා තමිල්නාඩුවට...
    සිංහලයට කෙලවන්න බලන් ඉන්න තමිල්නාඩු කොටි පුකෙනුත් හිනා වෙනවා ඇති මේව දැකල...
    මුන් මොනව නොකරයිද ඉස්සරහට...
    රැපියට අහස උසට යනවා...
    ආර්ිථිකය කඩන් වැටෙනවා...
    හොරැරැල ආයේ පාර්ලිමේන්තු යනවා...
    අපි කබලෙන් ලිපට වැටෙනවා

    :(:(:(:(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :(:(

    I've decided to leave this country

    මන් මුල ඉදලා ඔක්කොම comment කියෙව්වා. :oo:
    ලංකාව ගැන උබල ඔච්චර පහත කරලා කතා කරයි කියලා කවදාවත් හිතුවේ
    නැහැ මචන්. :( දේශපාලනික කුහකයන් වෙන්නේ නැතුව වැරැද්දට වැරැද්ද
    කියපන්. අපේ නායකයා කරන දේ හරි දේ කියන්නේ නැතුව. උබලගේ මතේ හරි
    කියන්න රටත් ගාවගන්නවා . ලැජ්ජයි බන්. :oo::oo: අනික ඕනි පොඩි එකෙක්ට
    තේරෙනවා CEPA හොදද නරකද කියලා.:baffled::baffled:. එහෙව් එකේ උබලා සීපා
    හොදයි කියනවනම් , තව මොන කතාද බන් උබලාත් එක්ක.
    මට mark twain කියපු කතාවක් මතක් වුනා.

    “Never argue with stupid people, they will drag you down to their level
    and then beat you with experience.”
    ― Mark Twain

    අර ruchira55 දාලා තියෙන comments බැලුවම.. :baffled::baffled::baffled:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ලංකාවේ ඉඳි කට්ටක් වත් නිශ්පාදනය කරන්නේ නැතුව මොනාද අපනයනය කරන්න තියෙන්නේ.

    2005-2014 රටේ ආර්ථිකේ ලෙසටම තිබිලා තියෙනවා. චීනේ ණය නැත්නම් ලංකාවක් නෑ.
    යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කිව්වලු. රටක් ගැන නොහිතන දේශපාලන පොල් බූරුවො.
     
    • Like
    Reactions: funkyguy89

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    අර ruchira55 දාලා තියෙන comments බැලුවම.. :baffled::baffled::baffled:

    :lol::lol:

    යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කිව්වලු. රටක් ගැන නොහිතන දේශපාලන පොල් බූරුවො.

    කියපු දේ තේරුම් ගන්න කියපු වචන ටික ගලප ගනින් මචන්.
    සාමාන්‍යයෙන් රටක් දියුණුවෙද්දි ඒ රටේ අපනයන ආදායම වැඩි වෙනවනේ. අපනයන ආදායම වැඩි වෙන්න නම් අපනයනය කරන්න රටේ දෙයක් තියෙන්න එපෑය. රටේ දෙයක් නැත් නම් රටේ දෙයක් නිශ්පාදන වෙන්න ඕනේ නේ. ඒකට කර්මාන්ත තියෙන්න ඕනේ. අපේ රටෙන් ඉන්දීයාවට යවලා ලාභ ලබන්න පුළුවන් නිශ්පාදන ඉන්දීයවට සාපේක්ෂව අඩුයි. දැන් බලපන් ඉන්දියාවේ බඩු ලංකාවේ වැහි වැහැලා නැද්ද? ඉන්දියාවේ සිමෙන්ති, තෙල්, වාහන, ටයිල්, පලතුරු ජාති අඩුම ගානේ නට් වොශර් එක පවා ඉන්දියාවේ බඩු තියෙනවා.

    අන්න ඒ නිසයි බන් මම ඉදිකට්ටක කතාවක් කිව්වේ.

    ඉන්දියාව අපිට කරන්න යන විපත නොදැක නෙවෙයි කතා කරන්නේ. උන්ට ඕනේ සීපා ගහලා ඉන්දියාවේ මිනිස්සු ලංකාවට එවන්න. ඒකට පාලමකුත් හදන්න යන්නේ. ඒවට අපි විරුද්ධයි. මහින්දව පත් කරන්න මගෙ ඡන්දෙත් වැටුනා, මෛත්‍රීව පත් කරන්නත් මගෙ ඡන්දෙත් වැටුනා. ට්‍රැක් එකෙන් පිට යනවා නම් විරුද්ධ වෙන්න අපිට කොන්දක් තියෙනවා. ඒ වෙලාවට පක්ෂ පාට පුද්ගලයෝ බදාගෙන ඉන්නේ නෑ.

    මට කියන්න ඕන උනේ, අපිට බිස්නස් කරගන්න බැරි නිසා සීපා ගිවිසුමට විරුද්ධ වෙලා වැඩක් නෑ කියන එකයි
     
    අපේ නීති පද්ධතිය ඊනියා හොර ගුහාවක් නිසා ජාත්‍යන්තර අධිකරණයකින් මේ රටේ වෙන දේවල් විභාග කිරීමත් හරි එහෙම බැලුවම....

    තව, වී ටික විකුණගන්න බැරි නම් ඒවාට ගිනි තියන එකත් හරි කියයි...

    ඒක හරියටම පාරේ වාහන වැඩි නම් වාහන ගෙන්නන එක තහනම් කරනවා වගේ... අද කරන්නේ ඒකනේ.... එහෙම නැතුව ඒ වාහන යන්න පාරවල් හදන එක නෙමෙයි...

    Typical UNP minds.... :no::no::no::no:
     
    මේ බලපල්ලා.. ආසයි නේ.. අත්සන් කරපන් ඉතින්. ඊට පස්සේ මුන් ටික මෙහෙ. ඕක තමයි අන්තිමට වෙන්නේ.. අපි කියන දේ අහන එකක් ඇයි උබලා. :dull:

    කාර්ය සහායක තනතුරට ඉල්ලන ආචාර්ය උපාධිධාරියෝ

    ඉන්දියාවේ ලක්නව් නගරයේ ප්‍රාන්ත ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක තනතුරු පුරප්පාඩු 368 සඳහා 23 ලක්ෂයකට අධික පිරිසක් අයදුම් කර තිබේ.

    උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ලක්නව්හි ජනගහනය ලක්ෂ හතළිස් පහකි.
    ඒ අනුව නාගරිකයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මෙම තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් කොට තිබේ.
    මෙහි ඇති අනිත් විශේෂත්වය වන්නේ අයදුම්කරුවන් අතුරින් ලක්ෂ දෙකකට අධික පිරිසක් තාක්ෂණවේදී (BTech), විද්‍යාවේදී (BSc), විද්‍යාපති (MSc) සහ වාණිජ විද්‍යාපති (Mcom) උපාධිධාරීන් වීමයි.
    ආචාර්ය උපාධිය (PhD )ලබා සිටින දෙසිය පනස් පස් දෙනකුද කාර්යාල කාර්ය සහායක තනතුරට අයදුම්පත් පත් ඉදිරිපත් කොට තිබේ.
    සම්මුඛ පරීක්ෂණ භාරව කටයුතු කරන පරිපාලන දෙපාර්තමේන්තුව කාර්යාල කාර්ය සහායක තනතුරු පුරප්පාඩු සඳහා අදාළ දැන්වීම පුවත්පත්වල පළ කොට තිබුණ අතර අයදුම්පත් භාර ගැනුණේ අන්තර්ජාලය ඔස්සේයි.
    ‘ලැබුණු ප්‍රතිචාරයෙන් අපි කම්පනයට පත් වුනා’ එම දෙපාර්තමේන්තුවේ ලේකම්වරයෙක් පවසයි.
    ඉහත කී සියලු අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ වලට යොමු කකරනු ලැබීම අවසන් කිරීමට වසර දෙකක් පමණ ගත වන බවත් ඔහු කියා සිටියි.
    ‘රැකියාවක් නොමැතිව රස්තියාදු වනවාට වඩා හොඳයි 'පියන්' කෙනෙක් විදිහට වැඩ කරන එක’ ආචාර්ය උපාධියක් හිමි ආලෝක් පවසයි.
    ‘ඔබට රැකියාවක් නැතිනම් අවසානයේ ඔබ නෑදෑයන්ගේ සහ යාලු මිත්‍රයින්ගේ පිහිට පතාවි. නමුත් එවැනි අයගේ කරුණාව මත ඔබ කොපමණ කාලයක් ජීවත් වෙන්නද?’ තවත් අයදුම්කාරියක් වන රේඛා වර්මා සඳහන් කළාය.
    (බිබිසි සංදේශය)

    Code:
    http://www.sinhala.srilankamirror.com/news/item/8060-grajuate

    http://www.elakiri.com/forum/showthread.php?t=1699530
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    අපේ නීති පද්ධතිය ඊනියා හොර ගුහාවක් නිසා ජාත්‍යන්තර අධිකරණයකින් මේ රටේ වෙන දේවල් විභාග කිරීමත් හරි එහෙම බැලුවම....

    තව, වී ටික විකුණගන්න බැරි නම් ඒවාට ගිනි තියන එකත් හරි කියයි...

    ඒක හරියටම පාරේ වාහන වැඩි නම් වාහන ගෙන්නන එක තහනම් කරනවා වගේ... අද කරන්නේ ඒකනේ.... එහෙම නැතුව ඒ වාහන යන්න පාරවල් හදන එක නෙමෙයි...

    Typical UNP minds.... :no::no::no::no:

    මම ශ්‍රීලංකා කාරයෙක් බොලව්. 2010ත් මහින්දට දුන්නේ. sfට කරපු වැඩ නිසයි 2011න් පස්සෙ රට කරපු හැටි නිසයි කළ කිරිලා හිටියේ. මෛත්‍රී එලියට බහිනකන් ඡන්දේ දෙන්න කෙනෙක් නැතුව හිටියෙ. රටේ විධායක බලය දෙන්න තරම් රනිල්ව ලොවෙත් ශුවර් මනුස්සයෙක් නෙවෙයි. කොහොම හරි 2015 මෛත්‍රීට දුන්නේ. දැන් නම් පක්ෂ පාට පුද්ගලයෝ සලකුනු බලන වහලෙක් නෙවෙයි. වැරදි දෙයක් කරනව නම් අවස්ථානූකූලව විරුද්ධ වෙනවා. බලයෙන් පහ කරන්න තරම් සුදුසු කෙනෙක් නම් ඒක කොරන්නත් ඡන්දේ පාවිච්චි කරනවා. එහෙම කරපු මිනිස්සු තමයි අපි ;)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම ශ්‍රීලංකා කාරයෙක් බොලව්. 2010ත් මහින්දට දුන්නේ. sfට කරපු වැඩ නිසයි 2011න් පස්සෙ රට කරපු හැටි නිසයි කළ කිරිලා හිටියේ. මෛත්‍රී එලියට බහිනකන් ඡන්දේ දෙන්න කෙනෙක් නැතුව හිටියෙ. රටේ විධායක බලය දෙන්න තරම් රනිල්ව ලොවෙත් ශුවර් මනුස්සයෙක් නෙවෙයි. කොහොම හරි 2015 මෛත්‍රීට දුන්නේ. දැන් නම් පක්ෂ පාට පුද්ගලයෝ සලකුනු බලන වහලෙක් නෙවෙයි. වැරදි දෙයක් කරනව නම් අවස්ථානූකූලව විරුද්ධ වෙනවා. බලයෙන් පහ කරන්න තරම් සුදුසු කෙනෙක් නම් ඒක කොරන්නත් ඡන්දේ පාවිච්චි කරනවා. එහෙම කරපු මිනිස්සු තමයි අපි ;)

    SF ව කෑවේ ඔහේ වගේ මිනිස්සු... 2011 දී කරේ තියන් ගිය අය, 2015 දී බල්ලෙක් තරමට ගණන් ගත්තේ නෑ... දැන් SF ට සලකන විදිහට තමයි එදා මහින්ද යුද්දේ කරනකොට ඔය කට්ටිය සැලකුවේ... ඇයි ෆොන්සේකා ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කිව්වේ මහින්ද ද? ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කිව්වේ නාමල් ද?
    අද ඒ මනුස්සයා චන්ද 5000 ක් ගන්න බැරුව ඉන්නේ, ඔහේ වගේ අයගේ තියෙන ආදරේ නිසා වෙන්න ඇති...
    කන්න ඕන උනාම කබරගොයා, තලගොයා කරන SF ව කාලා, දැන් ඒක සාධාරණීකරණය කරන්නත් එනවා, මහින්දගේ පිටෙන් ඇරලා...
    එක එකා කියන කියන පදේට නටන, ඒ ඒ වෙලාවට ගෙම්බෝ වගේ කියන කියන අතට පනින මේ වගේ අයට චන්ද අයිතිය ලැබුනම, රටක්ම ඉවර කරන්න පුළුවන්...
     
    අපිට එදාම ශ්‍රීලනිපය අත හැරලා sfට ඡන්දේ දෙන්න බැරි උනා. කවුද හිතුවේ මහින්දයා මෙහෙම බල පෙරේතයෙක් වෙලා මෘගයෙක් විදිහට හැසිරෙයි කියලා. අපිත් ඉතිං යුද්ධෙ ඉවර කරපු නිසා ඡන්දෙ දුන්නා. පස්සේ තමයි දැන ගත්තේ ලබ්බෙන්ද යුද්ධ කරන්නේ කියලා රාජපස්ස පවුලට අත තියන්න එපා කියලා කොටින්න සල්ලි දීපු එකෙක් බව. එතකොට පරක්කු වැඩියි. sfට විඳින්න ඕන හැම දුකක්ම අර මෘගයා නියම කරලා ඉවරයි. රටෙත් හොරු පුරවලා ඉවරයි. ශ්‍රිලනිපයත් හොරුන්ගෙන් පුරවලා ඉවරයි. අනාගතය දැක්කා නම් මෛත්‍රීලා මීට කලින් එලියට බහින්න ඉඩ තිබ්බා. අනාගතය දකින්න දිවැස් නැති නිසා අපි 2010 දීපු ඡන්දේ ඟඟට කපපු ඉනි උනා. ඔව් අපි පරක්කු උනා වෙනස කරන්න. 2010දි කරානම් රටට මෙච්චර හෙන ගහන්නේ නෑ. ඔව් අපි තමයි sfව කෑවේ :yes: sfට ඡන්දේ දුන්නා නම් මෙහෙම නොවෙන්න තිබ්බා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සීපා ගැන නොදන්නා හරක්ට - දන්නා සිංහලෙන්....

    මේ සීපා ගිවිසුමත් සමග මේ පාළම හැදුණාම ඉන්දියානුවන් තොග පිටින් ලංකාවට එනවා. ලංකාවේ තත්වය තමයි මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 දී අගමැති වුණාම ඉන්දියාට ලොකු තැග්ගක් දුන්නා පැමිණෙන විට ඉන්දියානුවන්ට විසා ලබා දීම (on arrival visa). ලංකාවට ඉන්දීයානු ජාතිකයෙක් ආවොත් ආපු ගමන් ලංකාවේ විසා එක දෙනවා ආපසු හරවලා යවන්නේ නෑ. එහෙන් වීසා අනුමත කරගෙන ලංකාවට එන්න ඹ්නේ නෑ. එහෙම ඇවිත් අද පිටකොටුවේ මුට්ට කර ගහන්නේ ඉන්දීයානුවන්. කොණ්ඩේ කපන්නේ බාබර් සප්පුවල ඉන්දියානුවන්, ග්‍රමීය ප්‍රදේශ වල කුඹුරු කපන්නේ ඉන්දීයානුවන්, මොන දේශවාත්සන්ය ඇගේ තිබුණත් රුපියල් 1000 වැඩේ 250කට කරන්න අවම අනිවාර්යෙන්ම එකට යොමු වෙනවා. එක පැත්තකින් සීපා වලින් කරන්න හදා ගන්න හදද්දි නීතියානුකුලව එක වෙනවා. සීපා වලින් කරන්න හදන්නේ එක නීතියානුකුල කරලා ඊට පස්සේ ඒ අය රුපියල් කොටි හැත්තෑ හතර දහක් මේ පාළම හදන්න වියදම් කරලා මොකට ද ? සිංහල කියමනක් තියෙනවා මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි. ඉන්දීයාව මෙච්චර දැවැන්ත මුදලක් පාළම වෙනුවෙන් වැය කරන්නේ එය ඉන්දීයාවේ තියෙන විරුකියාවට, දිලිදු කමට උත්තරයක් නිසා. මේ පාළම දිගේ ඉන්දියානුවන් දස දහස් ගණනින් ලක්ෂ ගණනින් පෙරහැර වගේ ලංකාවට එද්දි අපිට තියෙන්නේ එන හැමකෙනාගෙම ගමන් බලපත්‍රයට වීසා දෙන්න විතරයි. ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් නෑ අපේ මේ තියෙන ගිවිසුම් අනුව. ඒ අනුව මේ අය ආවාට පස්සේ අර අපේ ලංකාවේ අය රස්සාවල් හොයා ගෙන වඩා හොද ජිවන තත්වයන් තිබෙන ඉතාලියට, ඹ්ස්ටේලියාවට, ජපානයට යනවා. වීසා නැතුව යනවා ගිහිල්ලා ඒ රට වල හොරෙන් ඉන්නවා. හොරෙන් ඉදලා අහු වුණාම ප්ලෙන් එකේ නග්ගලා අයේ ලංකාවට එවනවා. හැබැයි මේ ඉන්දියානුවන් පාළම දිගේ ලංකාවට ඒද්දි අපි වීසා දෙනවා. වීසා දෙන්න බැරි කෙනෙක් හිටියොත් අපි හිතමු දුෂිත නිලධාරියෙක් හිටියත් අපි ඒ අයටත් වීසා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ අය ලංකාවට එන්නේ කාශ්මීරයෙන්, ඇසැමයෙන්, සීජීමයෙන් නෙවෙයි. ධනුෂ්කොඩි තියෙන්නේ තමිල්නාඩුවේ.

    ඉන්දීයානු දෙමළ ජනතාව තමයි ලංකාවට එන්නේ. ඒ අයගේ නම් රාම ලින්ගම් චන්ද්‍රෙස්කරන් වගේ ලංකාවේම තියෙන නම් මේ අය කතා කරන්නේ ලංකාවේ රාජ්‍ය භාෂවක් වුණ දෙමළ බස මේ අයගේ පෙනුම ලංකික ජන පෙනුමට හරි හරියට සමානයි. මේ අය ලංකාවට ඇවිත් ගමන් බලපත්‍රය වීනාශ කරලා දුෂිත නිලධාරින් ලවා ජාතික හැදුනුම්පතක් හදා ගත් පසු මේ අය 100% ලංකිකයි. ලංකාවේ කෙනෙක් හොරෙන් පැනලා ඹ්ස්ටේලියාවේ, ඉතාලියේ, ජපානයේ ඉන්නවට වඩා මේ තත්වය වෙනස්. ඒ නිසා අදටත් මේ පාළමක් නැතුව ඇෆ්ගනිස්ථානයෙන් වීශාල පිරිසක් ලංකාවට ඇවිල්ලා ලංකිකයන් විදියට හොර රහසේ ජිවත් වෙනවා. මාලදිවයිවෙන් ලංකාවට ඇවිල්ලා ව්‍යාජ ලිපි ලේඛන හදා ගෙන ලංකිකයක් විදියට දෙහිවල, රත්මලාන ප්‍රදේශ වල ජිවත් වෙනවා. ඇෆ්ගනිස්ථානයෙත්, මාලදිවයිනෙත් වැඩිපුරම ඉන්නේ මුස්ලිම් ජාතිකයන් නිසා ඔවුන්ගේ නම් ලංකික මුස්ලිම් නම් වලට සමාන නිසාත් ඔවුන්ට අද රට තුල සැගවි ඉන්න පහසු වෙලා තියෙනවා. හැබැයි තමිල්නාඩුවේ දස දහස් ලක්ෂ ගණනින් මේ රටට අවොත් මේ රටේ ජන සංයුතිය, ජන අනුපාතය වෙනස් වෙනවා, දේශිය අයට කිසිම රස්සාවක් හොයා ගන්න බැරි වෙනවා. මොකද පස් ගුණයක් ලබායි ඉන්දීයානු ශ්‍රමය. ඒ නිසා ඉන්දීයා එක පැතිතකින් මුදල් වැය කරලා මේ පාළම ඉදිකරන්නේත්, අනෙත් පැත්තෙන් සීපා අත්සන් කරන්න අපිට බල කරන්නෙත් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න 2ක් වන විරුකියාව සහ දිලිදුකම සැහෙන්න දුරට විසද ගන්නයි. ඒ නිසා ධනුෂ්කොඩි හා තළෙයිමන්නාරම යාකරන පාළම රටට ආරක්ෂාවට තර්ජනයක්, ආර්ථිකයට තර්ජනයක්, සමාජීය තර්ජනයක්. අපි මේකට විරුද්දයි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    oka nm sign krnna hambena ekak na bn ranilata.

    oka oya wage ekak kaloth paksha bedayen thorawa hama ekatama kela wenwa.
    ehema unoth itn unp eka wale thama.

    mn hithnne na ohoma ekak wei kiyla nm.

    මෙ වගෙ ගොන්නු උබ බලන් ඉන්නෙ ඔක අස්සන් කරලා යු එන් පි එකට කෙලවෙන්කන්ද ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපිට එදාම ශ්‍රීලනිපය අත හැරලා sfට ඡන්දේ දෙන්න බැරි උනා. කවුද හිතුවේ මහින්දයා මෙහෙම බල පෙරේතයෙක් වෙලා මෘගයෙක් විදිහට හැසිරෙයි කියලා. අපිත් ඉතිං යුද්ධෙ ඉවර කරපු නිසා ඡන්දෙ දුන්නා. පස්සේ තමයි දැන ගත්තේ ලබ්බෙන්ද යුද්ධ කරන්නේ කියලා රාජපස්ස පවුලට අත තියන්න එපා කියලා කොටින්න සල්ලි දීපු එකෙක් බව. එතකොට පරක්කු වැඩියි. sfට විඳින්න ඕන හැම දුකක්ම අර මෘගයා නියම කරලා ඉවරයි. රටෙත් හොරු පුරවලා ඉවරයි. ශ්‍රිලනිපයත් හොරුන්ගෙන් පුරවලා ඉවරයි. අනාගතය දැක්කා නම් මෛත්‍රීලා මීට කලින් එලියට බහින්න ඉඩ තිබ්බා. අනාගතය දකින්න දිවැස් නැති නිසා අපි 2010 දීපු ඡන්දේ ඟඟට කපපු ඉනි උනා. ඔව් අපි පරක්කු උනා වෙනස කරන්න. 2010දි කරානම් රටට මෙච්චර හෙන ගහන්නේ නෑ. ඔව් අපි තමයි sfව කෑවේ :yes: sfට ඡන්දේ දුන්නා නම් මෙහෙම නොවෙන්න තිබ්බා

    අපි නම් 2010 දුර දැක්ක නිසා තමයි පුතෙ මහින්ද පරද්දන්න එදාත් වැඩ කලෙ. :)