සීපා_එපා_ක්‍රියාන්විතය…

mana0270

Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    සීපා_එපා_ක්‍රියාන්විතය…

    "එහෙත් නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කරන ලෝක වෙළඳ සංවිධානය බිහිවන්නේ 90 දශකයේය.එයට හේතුව තමා ශක්තිමත් වන තුරු නිදහස් වෙළඳාම ගැන කතා කිරීමට බටහිර ජාතීන් වගබලා ගැනීමයි. බටහිරින් සියල්ල ඉගෙනගත යුතුයැයි අපට කියන ආර්ථික විද්වත් බැටළු හම් පොරවා සිටින ආර්ථික ඝාතක වෘකයින්ට එම යථාර්තය පැහැදිලි කරන ලෙස රටේ මහජනතාව අභියෝග කළ යුතුය"

    follow this site
    http://www.cepaepa.com
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    Full-Page-Final-1.jpg
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    මේක මේ එළියෙන් දැකල ලොග් වුනේ මේ ටික කියන්න උඹලට.....

    මචං ලා අපි දැන් බයියො-ටොයියො කියල මරා ගත්තා ඇති. මේකෙන් කෙළවෙන්නේ දෙගොල්ලන්ට ම. ඒ නිසා ඔය බයි-ටොයි හුයන්න පැත්තකට දාල එකමුතු ව මේ අභියෝගයට මුහුණ දෙමු. දක්වන්න තියන සියළු ම ක්‍රම වලින් අපේ විරෝධය දක්වමු. අයි.ටී. මගේ ෆීල්ඩ් එක නෙවෙයි කියල මේකෙදි අත පිහිද ගන්න මම ලෑස්ති නෑ. මොකද ඊළගට මේක එන්නේ අපිට. මුං-මේ පර දේශපාලුවෝ ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්. ඒ නිසා, දැන් ඇති ඔය දේශපාලන මතවාද වලට අපි මරා ගත්තා. දැන් එකතුවෙලා ගේමට බහින්න කාලේ හරි.....

    දැන්වත් එකතු වෙයල්ලා. මේ එන්නේ පොදු සතුරෙක්. පොදු සතුරාට විරුද්ධව බහුතර සහභාගීත්වයකින් තොරව කෙරෙන සියළුම කටයුතු මෙතෙක් කෙළවර වෙලා තියෙන්නේ ඛේදවාචක වලින් කියන එක මතක තියා ගෙන වැඩ කරපල්ලා.....!!!!
    ..