සීපා_ගිවිසුම යලිත්

NEWS1

Member
Mar 16, 2011
712
59
0
සීපා_ගිවිසුම යලිත්

සීපා ගිවිසුම යලිත් කරලියට.

ඉතා භයානක ගිවිසුමක් වන මෙය ඉන්දියාව විසින් කිහිප වරක්ම ලංකාව පිට පැටවීමට උත්සහ දරා ඇත.
මෙහි ඇති අවාසි සහගත තත්වය වන්නේ සියලුම බාන්ඩ ඉන්දියාවෙන් ආනයනය කිරීමට ලංකාවට සිදුවීමයි.ඉන්දියාවේ ශ්‍රමිකයන්ට ලංකාවේ සේවය කිරීමට මෙමගින් අවසර ලැබෙන අතර ආරක්ෂක සහ නීති සේවා යන සියලුම අංශවල ව්‍යාපාරික අවස්ථා ඉන්දියානු ව්‍යාපාරිකයන්ට හිමිවෙයි.



vNacf.jpg


adaderana
 
Last edited: