සීමා නැති ආදරයක් ලැබෙන්නේ ගැහුණුන්ටයි, දරුවන්ටයි, බල්ලන්ටයි

hpalpola

Well-known member
  • සමාජයෙන් පිරිමියාට පටවන බරක් තියෙනවා. ඕනෑ කෙනෙක් ඇහුවොත් කියන්නේ බිරිඳට දරුවන්ට කන්න හොයලා දෙන එක තාත්තාගේ වගකීම කියලා. ඒක පවුලක් විදියට ගත්තත් සමාජීය විදියට ගත්තත් ආදර සබඳතාවක් වුනත් වැඩි වගකීම පිරිමියට දෙනවා. අතීතයේ ඉඳන් ආපු ක්‍රමය. තාත්තා තමයි රස්සාවක් කරලා සල්ලි හොයලා පවුලට කන්න දෙන්නෙ. අපි ජීවත්වෙන සමාජයේ බහුතරයක් සබඳතා ගත්තොත් ඒවයෙදි වැඩි වගකීම තියෙන්නේ පිරිමියාට. වැඩි වැඩියෙන් සපයන්න පුළුවන් පිරිමියාට ලැබෙන සැලකිල්ල වැඩියි. ඒක සල්ලි වෙන්න පුළුවන්, ආරක්ෂාව වෙන්න පුළුවන්, මොනවයින් හරි භෞතික හෝ මානසිකව දෙන්න පුළුවන් නම් සැලකිල්ල ලැබෙනවා. ඒ විතරක්ද වැඩියෙන් ඉවසන්න ඕනත් පිරිමියා. ඉතින් මෙහෙම බැලුවම පිරිමියට ලැබෙන ආදරයත් සීමාසහිත ආදරයක්. ගෙදර වැඩ කරන හැටියට තමයි ආදරේ ලැබෙන්නේ. නැත්නම් සබඳතාවයට තමුන් කරන තරමෙ හැටියට තමයි පිරිමියට ආදරේ ලැබෙන්නේ. බොහොම කලාතුරකින් පිරිමියෙක්ට තමයි ඒ කෙනාගේ තියෙන ගුණාංගවලට, ගති ගුණ වලට ආදරේ ලැබෙන්නේ. සැලකීම ලැබෙන්නේ. නමුත් පිරිමියා ආදරේ දෙද්දී සීමාසහිත නැහැ. එහෙම බැලුවම සීමා නැති ආදරයක් ලැබෙන්නේ ගැහුණුන්ටයි, දරුවන්ටයි, බල්ලන්ටයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    එහෙනං ගෑණු කෙනෙක්ට ඇයි බුදු වෙන්න බැරි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    සමාජයෙන් පිරිමියාට පටවන බරක් තියෙනවා. ඕනෑ කෙනෙක් ඇහුවොත් කියන්නේ බිරිඳට දරුවන්ට කන්න හොයලා දෙන එක තාත්තාගේ වගකීම කියලා. ඒක පවුලක් විදියට ගත්තත් සමාජීය විදියට ගත්තත් ආදර සබඳතාවක් වුනත් වැඩි වගකීම පිරිමියට දෙනවා. අතීතයේ ඉඳන් ආපු ක්‍රමය. තාත්තා තමයි රස්සාවක් කරලා සල්ලි හොයලා පවුලට කන්න දෙන්නෙ. අපි ජීවත්වෙන සමාජයේ බහුතරයක් සබඳතා ගත්තොත් ඒවයෙදි වැඩි වගකීම තියෙන්නේ පිරිමියාට. වැඩි වැඩියෙන් සපයන්න පුළුවන් පිරිමියාට ලැබෙන සැලකිල්ල වැඩියි. ඒක සල්ලි වෙන්න පුළුවන්, ආරක්ෂාව වෙන්න පුළුවන්, මොනවයින් හරි භෞතික හෝ මානසිකව දෙන්න පුළුවන් නම් සැලකිල්ල ලැබෙනවා. ඒ විතරක්ද වැඩියෙන් ඉවසන්න ඕනත් පිරිමියා. ඉතින් මෙහෙම බැලුවම පිරිමියට ලැබෙන ආදරයත් සීමාසහිත ආදරයක්. ගෙදර වැඩ කරන හැටියට තමයි ආදරේ ලැබෙන්නේ. නැත්නම් සබඳතාවයට තමුන් කරන තරමෙ හැටියට තමයි පිරිමියට ආදරේ ලැබෙන්නේ. බොහොම කලාතුරකින් පිරිමියෙක්ට තමයි ඒ කෙනාගේ තියෙන ගුණාංගවලට, ගති ගුණ වලට ආදරේ ලැබෙන්නේ. සැලකීම ලැබෙන්නේ. නමුත් පිරිමියා ආදරේ දෙද්දී සීමාසහිත නැහැ. එහෙම බැලුවම සීමා නැති ආදරයක් ලැබෙන්නේ ගැහුණුන්ටයි, දරුවන්ටයි, බල්ලන්ටයි.
    Habai buddha wana gatha wela wimukthiya hoyanna giya eka waradi.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    මුන් කරන තරමෙ හැටියට තමයි පිරිමියට ආදරේ ලැබෙන්නේ. බොහොම කලාතුරකින් පිරිමියෙක්ට තමයි ඒ කෙනාගේ තියෙන ගුණාංගවලට, ගති ගුණ වලට ආදරේ ලැබෙන්නේ. සැලකීම ලැබෙන්නේ
    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමාජයෙන් පිරිමියාට පටවන බරක් තියෙනවා. ඕනෑ කෙනෙක් ඇහුවොත් කියන්නේ බිරිඳට දරුවන්ට කන්න හොයලා දෙන එක තාත්තාගේ වගකීම කියලා. ඒක පවුලක් විදියට ගත්තත් සමාජීය විදියට ගත්තත් ආදර සබඳතාවක් වුනත් වැඩි වගකීම පිරිමියට දෙනවා. අතීතයේ ඉඳන් ආපු ක්‍රමය. තාත්තා තමයි රස්සාවක් කරලා සල්ලි හොයලා පවුලට කන්න දෙන්නෙ. අපි ජීවත්වෙන සමාජයේ බහුතරයක් සබඳතා ගත්තොත් ඒවයෙදි වැඩි වගකීම තියෙන්නේ පිරිමියාට. වැඩි වැඩියෙන් සපයන්න පුළුවන් පිරිමියාට ලැබෙන සැලකිල්ල වැඩියි. ඒක සල්ලි වෙන්න පුළුවන්, ආරක්ෂාව වෙන්න පුළුවන්, මොනවයින් හරි භෞතික හෝ මානසිකව දෙන්න පුළුවන් නම් සැලකිල්ල ලැබෙනවා. ඒ විතරක්ද වැඩියෙන් ඉවසන්න ඕනත් පිරිමියා. ඉතින් මෙහෙම බැලුවම පිරිමියට ලැබෙන ආදරයත් සීමාසහිත ආදරයක්. ගෙදර වැඩ කරන හැටියට තමයි ආදරේ ලැබෙන්නේ. නැත්නම් සබඳතාවයට තමුන් කරන තරමෙ හැටියට තමයි පිරිමියට ආදරේ ලැබෙන්නේ. බොහොම කලාතුරකින් පිරිමියෙක්ට තමයි ඒ කෙනාගේ තියෙන ගුණාංගවලට, ගති ගුණ වලට ආදරේ ලැබෙන්නේ. සැලකීම ලැබෙන්නේ. නමුත් පිරිමියා ආදරේ දෙද්දී සීමාසහිත නැහැ. එහෙම බැලුවම සීමා නැති ආදරයක් ලැබෙන්නේ ගැහුණුන්ටයි, දරුවන්ටයි, බල්ලන්ටයි.
    බුදු දහමින් පැහැදිලි කරන්න! විද්‍යාවෙන් නම් පුළුවන්