සීයාගෙ වැඩ කිඩ!!!!

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සීයාගෙ වැඩ කිඩ!!!!

    මේ ළඟදි දවසක අපේ රටේ "ගෑස් නිධියක්" තියෙනවා කියලා ජනපති කිව්වනේ. ඕක news වලට අහගෙන හිටපු අපේ සීයා කෙනෙක් වහාම ක්‍රියාත්මකවන පරිදි එයාගෙ ගෙදරටයි දුවලා දෙන්නාගෙ ගෙවල් වලටයි ගෑස් සිලින්ඩර අරන් ඇවිත්!!!!

    ආරංචි කොරලා බැලුවම මේ සිද්ධිය.....

    සීයාට ඇහිලා තියෙන්නෙ "අපේ රටේ ගෑස් හිඟයක්" කියලලු!!!!

    මදැයි ඔයින් ගියා.......!!!!!! ;););););););)
     
    • Like
    Reactions: Lokka Ayya