සීයාගේ, හොඳම interview එක...

Max_r

Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    යහපාලනේ ඉඳුල් කාපු අනුරයයි ගෝලයොයි ගිය උඩ නේද..😅


    ඔව්, http ලා
    මේ හරි ඉන්ටව් එක බලන්නෙ නැතුව, අර කොටි චැනල් එකෙ බලලා, මෙතන නටන්න අරගෙන....
     
    • Dislike
    Reactions: YelaWolf

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනුර ලග ටොයිලට් පේපර් ඇති..උබ දුක් වෙන්න එපා.. :lol: :lol: :lol: :lol:


    images
    මට නම් දුකයි... එක එකාගේ PR කැම්පේන් වෙනුවෙන් රටේ නමයි හමුදාවේ නමයි කැතවෙන එකට... ඉංග්‍රීසි පුලුවන් උනාටම බෑ කියලා තේරෙන්න ඕන...
     
    • Dislike
    Reactions: YelaWolf

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මට නම් දුකයි... එක එකාගේ PR කැම්පේන් වෙනුවෙන් රටේ නමයි හමුදාවේ නමයි කැතවෙන එකට... ඉංග්‍රීසි පුලුවන් උනාටම බෑ කියලා තේරෙන්න ඕන...
    අනුර ලග ටොයිලට් පේපර් ඇති..උබ දුක් වෙන්න එපා..