සීයා පරල වෙලා ගුපියනේ

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,122
    22,215
    113
    ගම මහනුවරයි
    හ්ම්... සීයා පරල වෙලා කියලා ඇහුවට, මම දන්නෙ නැහැ මොකක්ද උනා කියලා. ගුපියනේ කියලා කියනවා නම්, එයා හරිම වැඩක් කරලා හිටියෙ කියලා වගේ!
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හෙලිකොප්ටරේ කියන්නෙත් වාහනයක්නෙ බන්. උබලෑ ලපකොටා ලොක්කා එන්නේ පාරේ බස් එකේද? 🤷‍♂️
    රජයේ දේපල අවබවිතයක් නේත 😂 එකක් මදිවට දෙකක් 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    vote eka deela, anura bus eke yanakal balan inna ewun paw
    බය වෙන්න එපා අනුර චොපර් තුනකින් ගියත් එකත් සාධාරණීකරණය කරන්න වහල් ජෙප්පෝ ඕනේ තරම් ඉන්නවා බ්‍රෝ 🤣🤣
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room



    1m0uvLR.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,441
    1
    62,141
    113
    Mother Earth
    රජයේ දේපල අවබවිතයක් නේත 😂 එකක් මදිවට දෙකක් 😂
    හෙලිකොප්ටරේ රජයේ දේපලක්ද? එතකොට ඌ කාර් එකේ ගියොත් ඒක රජයේ දේපලක් නෙමෙයිද? 🤷‍♂️