සීයා සහ චිත්‍රපටි

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
සීයා සහ චිත්‍රපටි

සීයා බුලත් විටක් කොටමින් සිටියි. එතනට පැමිණෙන මුනුපුරා.

“සීයෙ අපි යනවා චිත්‍රපටියක් බලන්න සීයත් එනවද?”

“මේ නාකි මට මොන චිත්තරපටිද කොල්ලො ඔන්න ඔහෙ උඹලා

බලලා වරෙල්ලා”

“ඒක නියම චිත්‍රපටියක් සීයෙ, කැලේක ඉන්න කෙල්ලෙකුයි වඳුරු

රංචුවකගෙයි කතාවක්ලු ඒක. මුළු චිත්‍රපටිය පුරාවටම ඒ ගෑණු ළමයා

ඇදගෙන ඉන්නෙ පුංචිම පුංචි රෙදි කෑල්ලක්ලු”

“ආ ඇත්තද බොල එහෙනන් පොඩියක් හිටහල්ලා මාත් එනවා මාත්

හුඟ කාලෙකින් වදුරු රංචුවක් දැක්කෙ නැහැ නෙව!