රෑ 11 ට විතර හැමදාම බර සතෙක් ඇවිදිනව, කොස්සෙන් ඇන් නම, සද්දෙ නවතිනව. නැගලත් බැලුවා කිසිම හෝඩුවාවක් නෑ. කොටු කර ගන්න විදියක් නැද්ද 
ගේ වහලෙට ඇවිල්ලා තියන අතු ටික කපලා දාපන්රෑ 11 ට විතර හැමදාම බර සතෙක් ඇවිදිනව, කොස්සෙන් ඇන් නම, සද්දෙ නවතිනව. නැගලත් බැලුවා කිසිම හෝඩුවාවක් නෑ. කොටු කර ගන්න විදියක් නැද්ද![]()
හගේ වහලෙට ඇවිල්ලා තියන අතු ටික කපලා දාපන්
12W LED බල්බ් එකක් සිවිලිමට දාලා බලපන් කළුවර වැටුන වෙලේ ඉදන් පත්තු කරපන්
වෙන්න බැ අඩි තියන සද්දෙ අහනවපිඹුරෙක්![]()
සුවර් එකට නිට්ටෑවෙක්රෑ 11 ට විතර හැමදාම බර සතෙක් ඇවිදිනව, කොස්සෙන් ඇන් නම, සද්දෙ නවතිනව. නැගලත් බැලුවා කිසිම හෝඩුවාවක් නෑ. කොටු කර ගන්න විදියක් නැද්ද![]()

බල්ල ඌ ඇල්ලුව ද![]()