සීවලී පිරිත අැහුවම දිනුවෙනවද මචන්ල:oo:
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 May 1, 2017 #1 සීවලී පිරිත අැහුවම දිනුවෙනවද මචන්ල
M Madyastha Member Mar 11, 2017 121 11 0 May 1, 2017 #3 මිනිස්සුන්ගෙ මේ වගේ මෝඩ අදහස් තියෙනව. නමුත් බුදු හාමුදුරුවො කිව්වෙ නිවන් දකින විදිය මිසක් සල්ලි කාරයෙක් වෙන විදිය නෙවෙයි. ඒක නිසා ඔය මිත්යා දෘෂ්ඨිය පැත්තකට දාල නියම බෞද්ධයෙක් වෙන්න බලන්න.
මිනිස්සුන්ගෙ මේ වගේ මෝඩ අදහස් තියෙනව. නමුත් බුදු හාමුදුරුවො කිව්වෙ නිවන් දකින විදිය මිසක් සල්ලි කාරයෙක් වෙන විදිය නෙවෙයි. ඒක නිසා ඔය මිත්යා දෘෂ්ඨිය පැත්තකට දාල නියම බෞද්ධයෙක් වෙන්න බලන්න.