සීවලී පිරිත

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සීවලී පිරිත අැහුවම දිනුවෙනවද මචන්ල:oo:
     

    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    මිනිස්සුන්ගෙ මේ වගේ මෝඩ අදහස් තියෙනව. නමුත් බුදු හාමුදුරුවො කිව්වෙ නිවන් දකින විදිය මිසක් සල්ලි කාරයෙක් වෙන විදිය නෙවෙයි. ඒක නිසා ඔය මිත්‍යා දෘෂ්ඨිය පැත්තකට දාල නියම බෞද්ධයෙක් වෙන්න බලන්න.