සීසර්ලගෙ_පවුලෙ........
සීසර්ලාට ආදරේ ජනතාව වැඩියෙන් රෝමයට ආදරේ කරත්වා…!
සීසර්ලගෙ පවුලෙ
කොච්චර පෝසත්ද දැන් …?
මුලුමහත් රෝමය ම
සීසර්ගෙ කොල්ලන්ගෙ
පිට්ටනිය…
දහදාහෙ පඩියට
ලැබුණාය රස්සා
පොහොර ආධාරය
සමග කිරුළයි දැයට රෝමෙට…
දහදාහට වඩා
වැඩිවෙලා මාසික බඩු මිල…
ණය වෙලා ලෝකෙට
මිලියනය ඉක්මවයි
පවුලක ලෝක ණය බර…
කැමරනුයි ඔබාමයි
සුරූපී ජයලලිතයි
ටොකු අනිනවා සීසර්ට
අහිංසක රෝම ජනතාව
ඒ දුකට අඩනවා අත ගගා කුස පොත්ත…
‘‘සීසර්ට අතක් තිබ්බොත්
කැති ගානවා ජිනීවා සමුළුව‘‘
‘‘මොනවා උනත්
යුද්දෙ ඉවරයි නේද
බඩත් සුද්දයි
ලෙඩ්ඩුන්ට දෙයින්ගේම පිහිටයි…‘‘
සීසර්ගෙ රැවුලට
ඡන්දෙ දුන් රෝම ජාතිය
ඇටිකෙහෙල් කාපුවා
පුක්කඩේ හිර කරගෙන
අමුඩත් ගසාගෙන
සීරුවෙන් සිටිති ! හෙළුවෙන්ම හිටගෙන…
අපේ සීසර්
අපිට සීසර්
Reply
ගත්තේ කොමෙන්ටුවකින්
සීසර්ලාට ආදරේ ජනතාව වැඩියෙන් රෝමයට ආදරේ කරත්වා…!
සීසර්ලගෙ පවුලෙ
කොච්චර පෝසත්ද දැන් …?
මුලුමහත් රෝමය ම
සීසර්ගෙ කොල්ලන්ගෙ
පිට්ටනිය…
දහදාහෙ පඩියට
ලැබුණාය රස්සා
පොහොර ආධාරය
සමග කිරුළයි දැයට රෝමෙට…
දහදාහට වඩා
වැඩිවෙලා මාසික බඩු මිල…
ණය වෙලා ලෝකෙට
මිලියනය ඉක්මවයි
පවුලක ලෝක ණය බර…
කැමරනුයි ඔබාමයි
සුරූපී ජයලලිතයි
ටොකු අනිනවා සීසර්ට
අහිංසක රෝම ජනතාව
ඒ දුකට අඩනවා අත ගගා කුස පොත්ත…
‘‘සීසර්ට අතක් තිබ්බොත්
කැති ගානවා ජිනීවා සමුළුව‘‘
‘‘මොනවා උනත්
යුද්දෙ ඉවරයි නේද
බඩත් සුද්දයි
ලෙඩ්ඩුන්ට දෙයින්ගේම පිහිටයි…‘‘
සීසර්ගෙ රැවුලට
ඡන්දෙ දුන් රෝම ජාතිය
ඇටිකෙහෙල් කාපුවා
පුක්කඩේ හිර කරගෙන
අමුඩත් ගසාගෙන
සීරුවෙන් සිටිති ! හෙළුවෙන්ම හිටගෙන…
අපේ සීසර්
අපිට සීසර්
Reply
ගත්තේ කොමෙන්ටුවකින්