සී.අයි.ඩී කාරයෙක් දැකල තියෙනවද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    කැමරා උස්සන් යන මාධ්‍යවේදියෙකුට කීයක් හරි දුන්න නම් මේ වීඩියෝ කරදරයක් නැතුව ගන්න පුළුවන්නෙ. ඒ හැරත් රූපවාහිනියෙන් ගන්න පුළුවන්. මුන්ටත් පිස්සුනෙ. දේශපාලකයොන්ගෙ කතා වීඩියෝ කරන්න ගිහින් පව් බුද්ධි අංශෙ නිකන් චාටර් වෙනවා.
     
    • Like
    Reactions: topkollek

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    මනුෂ බුද්ධි අංශෙ එකාගේ ඔලුවේ ඉඳන් කක්කා නාවනවා
     
    • Haha
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    දැන් ඔය මෑන් බුද්ධි අංශෙ කියල හැමෝම දැනගත්ත
    අරූට හැබැයි පෙන්නන්නේ නැතුව නිකන් කියන්න තිබ්බේ මෙතන කෙනෙක් ඉන්නව CID එකේ හැංගිලා කියලා හිතාගෙන වගේ කතාවක්. :lol:
     
    • Haha
    Reactions: topkollek

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,644
    113
    Colombo
    දැන් ඉන්දියන් ගූ ඉම්පෝට් කරන්නද හදන්නෙ ?
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    කැමරා උස්සන් යන මාධ්‍යවේදියෙකුට කීයක් හරි දුන්න නම් මේ වීඩියෝ කරදරයක් නැතුව ගන්න පුළුවන්නෙ. ඒ හැරත් රූපවාහිනියෙන් ගන්න පුළුවන්. මුන්ටත් පිස්සුනෙ. දේශපාලකයොන්ගෙ කතා වීඩියෝ කරන්න ගිහින් පව් බුද්ධි අංශෙ නිකන් චාටර් වෙනවා.
    නැහැ මචන්.ඔතන එයාලට ඕනේ ඔය කතාව නෙමෙයි.ඔතන ඉන්නේ කවුද? පබයට ගිනි තියන්නේ කවුද? ඔතන මුලිකත්වය ගන්නේ කවුද වගේ දේවල් තමා එයාල හොයනේ.ඕව වෙනම තියාගෙන ඉන්නවා. ඒවා හුගක් අවශ්‍ය වෙන්නේ. කවද හරි ඕවට සම්බන්ද අයගේ ළමයෙකුටවත් president / prim minister / army commander ලග විශ්වාසවන්ත ජොබ් වලට යන්න බහ. මම මේගැන දන්නේ මමත් කරන නිසා.අපි ගැන හැමවෙලාවෙම හොයනවා.ඔය වගේ ඒවාට ගියා කියන්නේ එතින් ඒවගේ ඒවා ඉවරයි.
     
    • Like
    Reactions: ruchira55

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    president / prim minister / army commander ලග විශ්වාසවන්ත ජොබ් වලට යන්න
    පිලිවෙලක් ඇති මිනිස්සු කවුද බන් උන්ගාව වැඩට යන්නෙ? උන්ට හරියන්නෙම ඔය වගෙ අප්සෙට් එවුන් තමයි :-D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    නැහැ මචන්.ඔතන එයාලට ඕනේ ඔය කතාව නෙමෙයි.ඔතන ඉන්නේ කවුද? පබයට ගිනි තියන්නේ කවුද? ඔතන මුලිකත්වය ගන්නේ කවුද වගේ දේවල් තමා එයාල හොයනේ.ඕව වෙනම තියාගෙන ඉන්නවා. ඒවා හුගක් අවශ්‍ය වෙන්නේ. කවද හරි ඕවට සම්බන්ද අයගේ ළමයෙකුටවත් president / prim minister / army commander ලග විශ්වාසවන්ත ජොබ් වලට යන්න බහ. මම මේගැන දන්නේ මමත් කරන නිසා.අපි ගැන හැමවෙලාවෙම හොයනවා.ඔය වගේ ඒවාට ගියා කියන්නේ එතින් ඒවගේ ඒවා ඉවරයි.
    2015-2019 කාලෙදි මෛත්‍රී රනිල් දෙන්නගෙ පඹයොන්ට ගිණි තියපු අයගෙත් රෙකෝඩ්ස් ගන්න ඇතිනේ. ඒ අයට මේ ආණ්ඩුවෙන් සලකන්නෙ නැද්ද? අර කියපු අයගෙ විශ්වාසවන්ත ජොබ් වලට යන්න බැරිද?
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මචන් අපි එළියේ ඉදල දකින දෙය නෙමෙයි ඇත්ත. Government එකෙන් අපිව ඒ අදාල ජොබ් එකට දැම්මම පුද්ගලයා අදාල නැහැ.අපේ දේශපාලනය මොනවා වුනත් අපි එන හැම කෙනෙකුටම pension යනකල් එක කරන්න ඕනේ.දේශපාලන පත්වීම් නෙමෙයි. එයාලගේ සේව්වාවට අදාල අමාත්‍යංශයෙන් නිලදාරීන් එකට අනුයුක්ත කරනවා. උදා - ජලය, විදුලිය, දුරකථන, ප්‍රවාහන, body Gard හැමදෙයටම.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් අපි එළියේ ඉදල දකින දෙය නෙමෙයි ඇත්ත. Government එකෙන් අපිව ඒ අදාල ජොබ් එකට දැම්මම පුද්ගලයා අදාල නැහැ.අපේ දේශපාලනය මොනවා වුනත් අපි එන හැම කෙනෙකුටම pension යනකල් එක කරන්න ඕනේ.දේශපාලන පත්වීම් නෙමෙයි. එයාලගේ සේව්වාවට අදාල අමාත්‍යංශයෙන් නිලදාරීන් එකට අනුයුක්ත කරනවා. උදා - ජලය, විදුලිය, දුරකථන, ප්‍රවාහන, body Gard හැමදෙයටම.
    පිටින් දකින දේ තමයි ඇත්ත. හොඳ උදාහරණයක් කියන්නම්.

    දැන් බලන්න ජොබ් එකේ වැරදි කරපු රජයේ නිලධාරීන් තමයි ගෝටවයි, මහින්දවයි වටකරගෙන උන්ට උපදෙස් දෙන්නෙ.

    ඔය නිකං පඹයෙක් පිච්චුව වගෙ දේවල් කිසිම රෙකෝඩ් එකකට යන්නෙ නෑ. තාවකාලිකව විපක්ෂෙ උන් මොනවගෙ ගේමකටද සෙට් වෙන්නෙ කියල හොයන්න පාවිච්චි කරනව විතරයි. ආණ්ඩුව මාරුවෙනකොට ඔය රෙකෝඩ් මකල දානව.