දැන් ඔය මෑන් බුද්ධි අංශෙ කියල හැමෝම දැනගත්තබුද්ධි අංශෙ තොරතුරු එලියට ගිහින් නේ.
අරූට හැබැයි පෙන්නන්නේ නැතුව නිකන් කියන්න තිබ්බේ මෙතන කෙනෙක් ඉන්නව CID එකේ හැංගිලා කියලා හිතාගෙන වගේ කතාවක්.දැන් ඔය මෑන් බුද්ධි අංශෙ කියල හැමෝම දැනගත්ත

නැහැ මචන්.ඔතන එයාලට ඕනේ ඔය කතාව නෙමෙයි.ඔතන ඉන්නේ කවුද? පබයට ගිනි තියන්නේ කවුද? ඔතන මුලිකත්වය ගන්නේ කවුද වගේ දේවල් තමා එයාල හොයනේ.ඕව වෙනම තියාගෙන ඉන්නවා. ඒවා හුගක් අවශ්‍ය වෙන්නේ. කවද හරි ඕවට සම්බන්ද අයගේ ළමයෙකුටවත් president / prim minister / army commander ලග විශ්වාසවන්ත ජොබ් වලට යන්න බහ. මම මේගැන දන්නේ මමත් කරන නිසා.අපි ගැන හැමවෙලාවෙම හොයනවා.ඔය වගේ ඒවාට ගියා කියන්නේ එතින් ඒවගේ ඒවා ඉවරයි.කැමරා උස්සන් යන මාධ්‍යවේදියෙකුට කීයක් හරි දුන්න නම් මේ වීඩියෝ කරදරයක් නැතුව ගන්න පුළුවන්නෙ. ඒ හැරත් රූපවාහිනියෙන් ගන්න පුළුවන්. මුන්ටත් පිස්සුනෙ. දේශපාලකයොන්ගෙ කතා වීඩියෝ කරන්න ගිහින් පව් බුද්ධි අංශෙ නිකන් චාටර් වෙනවා.
පිලිවෙලක් ඇති මිනිස්සු කවුද බන් උන්ගාව වැඩට යන්නෙ? උන්ට හරියන්නෙම ඔය වගෙ අප්සෙට් එවුන් තමයිpresident / prim minister / army commander ලග විශ්වාසවන්ත ජොබ් වලට යන්න
2015-2019 කාලෙදි මෛත්‍රී රනිල් දෙන්නගෙ පඹයොන්ට ගිණි තියපු අයගෙත් රෙකෝඩ්ස් ගන්න ඇතිනේ. ඒ අයට මේ ආණ්ඩුවෙන් සලකන්නෙ නැද්ද? අර කියපු අයගෙ විශ්වාසවන්ත ජොබ් වලට යන්න බැරිද?නැහැ මචන්.ඔතන එයාලට ඕනේ ඔය කතාව නෙමෙයි.ඔතන ඉන්නේ කවුද? පබයට ගිනි තියන්නේ කවුද? ඔතන මුලිකත්වය ගන්නේ කවුද වගේ දේවල් තමා එයාල හොයනේ.ඕව වෙනම තියාගෙන ඉන්නවා. ඒවා හුගක් අවශ්‍ය වෙන්නේ. කවද හරි ඕවට සම්බන්ද අයගේ ළමයෙකුටවත් president / prim minister / army commander ලග විශ්වාසවන්ත ජොබ් වලට යන්න බහ. මම මේගැන දන්නේ මමත් කරන නිසා.අපි ගැන හැමවෙලාවෙම හොයනවා.ඔය වගේ ඒවාට ගියා කියන්නේ එතින් ඒවගේ ඒවා ඉවරයි.
පිටින් දකින දේ තමයි ඇත්ත. හොඳ උදාහරණයක් කියන්නම්.මචන් අපි එළියේ ඉදල දකින දෙය නෙමෙයි ඇත්ත. Government එකෙන් අපිව ඒ අදාල ජොබ් එකට දැම්මම පුද්ගලයා අදාල නැහැ.අපේ දේශපාලනය මොනවා වුනත් අපි එන හැම කෙනෙකුටම pension යනකල් එක කරන්න ඕනේ.දේශපාලන පත්වීම් නෙමෙයි. එයාලගේ සේව්වාවට අදාල අමාත්‍යංශයෙන් නිලදාරීන් එකට අනුයුක්ත කරනවා. උදා - ජලය, විදුලිය, දුරකථන, ප්‍රවාහන, body Gard හැමදෙයටම.