සී ඩ්රයිව් එකට
බොහෝ දෙනෙක් පරිගණකයේ සී ඩ්රයිව් එකටනේ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්නේ.මට දැනගන්න ඕනේ සී ඩ්රයිව් එක හැර වෙනත් ඩ්රයිව් එකකට වයිරස් ගාඞ් එකක් ඉන්ස්ටෝල් කරල,ඒ වයිරස් ගාඞ් එක අප්ඬේට් කලහම,වයිරස් ගාඞ් එකට අදාල ෆයිල් ඉන්ස්ටෝල් වෙන්නේ සී ඩ්රයිව් එකටද?නැතිනම් වයිරස් ගාඞ් එක ඉන්ස්ටෝල් කරපු ඩ්රයව් එකටද කියල.