ජනපති ආර්යාවගේ සොහොයුරාගේ නිවස බින්ඳ සොරා අල්ලයි
June 21, 2012 at 4:59 pm | lanka C news
ගල්කිස්ස ඇතුළත සේරම් පාරේ පිහිටි ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයකු වන ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ඇන්තනී නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගේ නිවසේ තිබී රුපියල් අසූලක්ෂයක් වටිනා දේපල හා මුදල් සොරා ගෙන ගිය බවට සැකපිට රත්මලාන අරලිය මාවත ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සොරා ගෙන ගිය මුදල් සහ භාණ්ඩ දෙහිවල ප‍්‍රදේශයේ නිවසක සගවා තිබියදි සොයාගෙන ඇති අතර සැකකරු මතද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකු බව සඳහන්ය.
20 Comments to “ජනපති ආර්යාවගේ සොහොයුරාගේ නිවස බින්ඳ සොරා අල්ලයි”
Leave a Comment
Name (required)
Mail (will not be published) (required)
Website
June 21, 2012 at 4:59 pm | lanka C news
සොරා ගෙන ගිය මුදල් සහ භාණ්ඩ දෙහිවල ප‍්‍රදේශයේ නිවසක සගවා තිබියදි සොයාගෙන ඇති අතර සැකකරු මතද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකු බව සඳහන්ය.
20 Comments to “ජනපති ආර්යාවගේ සොහොයුරාගේ නිවස බින්ඳ සොරා අල්ලයි”
-
තිස්ස අත්තනායක says:
June 21, 2012 at 5:06 pm
මෙහි සියලුම වගකීම ආණ්ඩුව විසින් බාර ගත යුතුයි
Reply
-
Krushikarma Amathi says:
June 21, 2012 at 5:13 pm
yako hora hoyagaththe eka hindane….
Reply
-
kumaraya says:
June 21, 2012 at 10:10 pm
horage pawlatath anduwa waga kiwa yuthui.
neda thissa?
Reply
-
-
Henda says:
June 21, 2012 at 5:06 pm
කටු ගේ කඩල කඩු ගෙනිච්ච එකා තාම හොයනවා
Reply
-
පොලිස්පති says:
June 21, 2012 at 5:18 pm
ලැජ්ජයි මල්ලී කියන්න .කටුගෙයි හෝරාව අල්ලලා තියෙන්නේ .එලියට දැම්මොත් මමත් ගෙදර .
Reply
-
-
NSB හොරු says:
June 21, 2012 at 5:42 pm
ආයුද පෙන්නන්න මූවත් අරන් යයිද දන්නෙ නෑ. එසේ මෙසේ ගෙයක් නෙවේනෙ මූ බිදල තියෙන්නෙ.
Reply
-
ajith kumara says:
June 21, 2012 at 5:55 pm
JULAMPITIYE AMARE AURUDU 10 TA WEDI KALAYAK WARENTHUPITA ELIYE HITIYA OYA KONCHCHIYANTA ALLANNA BERI UNA.EEWA EHEMAI MEWA MEHEMAI. MEKATH AASCHARAYAK.
Reply
-
නුවනා says:
June 21, 2012 at 5:59 pm
මෙපමන මුදලක් නවසේ තබ්බානම් බැංකු පොතේ තව කොච්චර ඇද්ද? වේවා ගෙන සොයන් නැද්ද? ආදායම් බදු, අල්ලස් කොමීසම, නතිය කියාත්මක නැද්ද?
Reply
-
Fernando says:
June 21, 2012 at 7:51 pm
හා,හා,කට කට.ගොක්කොල,සුදු වෑන් එහෙම හීනෙන් පේනවද?
Reply
-
-
Hikiz says:
June 21, 2012 at 6:07 pm
අම්මෝ මිනිහා දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි
ලක්ෂ 40 ඔරලෝසුව ගන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද
Reply
-
Lankawe says:
June 22, 2012 at 1:48 am
Laksha 40 oralosuwa???????????????
mage ammo.kohe badinnada?
Ai ochchra ganan deela welava balanne?????
Reply
-
බුද්ධිකා රෙෂානි says:
June 22, 2012 at 11:15 am
ඔරලෝසුව විතරක් මිලියන 4 නම් අනිත් ඒවා කීයක් වෙනවා ඇතිද?
රටේ උපාධිධාරීන් රස්සා නැතිව ඉන්නවා. මේ අය හොදට තිබුනු එයාර් ලයින් එකට බිලියන ගනන් පාඩු කරන්වා
Reply
-
-
පුදුම මොළය says:
June 21, 2012 at 7:53 pm
මේ යකා කඩල තියන්නේ ලේසි පාසු ගෙයක් නෙවේනේ.. ඌට ටිකක් හරි මොලයක් තිබ්බනම් UNP එකේ ගොබ්බයෙක්ගෙ ගෙයක් එපැයි කඩන්න
Reply
-
lasa says:
June 21, 2012 at 9:44 pm
ethkota museum eke hore kaavaada ban allanane………..
Reply
-
භූතයා says:
June 21, 2012 at 10:59 pm
නියරෙ මෙහෙම නම් කුඹුරෙ කොහොමට ඇතිද?……
Reply
-
Sakwithi says:
June 22, 2012 at 7:24 am
ඇයි අල්ලස් සහ දූෂණ විමර්ෂණ මගින් මේ මනුස්සයා මේවා හම්බකලේ කොහොමද කියලා හොයන්නේ නැත්තේ? රජ පව්ලට නො ලෝ ?????????
Reply
-
Nishan says:
June 22, 2012 at 8:46 am
මේ යකා හරියට හොරකමක්වත් කරන්න දන්නේ නැහැ. මූව කටුගෙට වැඩේ දීපු උන් ලඟට යවන්නයි තියෙන්නේ අහු නොවෙන්න හොරකම් කරන හැටි ඉගෙන ගන්න.
Reply
-
රුවන්පුර සුදුපුතා says:
June 22, 2012 at 8:59 am
කෞතුකාගාරෙ හොරු අල්ලන්න බැරි ඇයි
Reply
-
udana.. says:
June 22, 2012 at 10:04 am
1. ආර්යාවගේ සහෝදරයාගේ නිවස බින්ද හොරා මෙතරම් ඉක්මනින් ඇල්ලීම.
2. ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම.
3. මොරටුව ළමා නිවාසයේ ප්‍රශ්නය.
වගේ දේවල් වලදී ක්‍රියාත්මක වෙන නීති ආයතනම…..
1. කටුවන වෙඩි තැබීම සහ ජුලම්පිටිය අමරේ සිද්දිය.
2. කටුගෙයි හොරකම.
3. දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ගැටුම.
4. කටුනායක උද්ගොෂනයෙදී තරුණයෙකු වෙඩිතබා මර දැමීම.
5. හලාවත ධීවර උද්ගොෂනයේදී දීවරයින් දෙදෙනෙකුට වෙඩි තැබීම.
6. කළුතරදී සිදුවූ තරුණයින් දෙදෙනෙකු මිය ගිය මෝටර් රථ අනතුර.
වගේ සිදුවීම් වලදීත් ක්‍රියාත්මක උනානම්……!!!!!!!!!!
Reply
-
bath kana eka says:
June 22, 2012 at 10:40 am
මෙතන කොමෙන්ටු දාන උන්ට පිස්සුද මන්ද. ඒ උත්තමයන්ගේ එකවුන්ට් චෙක් කරන්නඉ, ආදායම් පරීක්ෂාකරන්නඉ ගිහිල්ල මේ රජයේ සේවකයන්ට පැන්ෂනුත් නැතුව ගෙදර යන්නද කියන්නෙ. ඔන්න දනුන තිලකරත්නගෙ හරි ෆොන්සේකාගෙ හරි නම් කමක් නෑ.
Reply
Leave a Comment
Name (required)
Mail (will not be published) (required)
Website
——–

