සුකිත_මුධිත_වෙමු
යහපාලන රජයක් යටතේ රට සුකිත මුධිත කිරීමේ මහා සංග්‍රාමයට දැනටම අත ගසා අවසන්
මේ සියලුම සංවර්ධන කටයුතු කරන්නේ ජනතාව මත අතිරේක පිරිවැයක් පටවන්නේ නැතිව වීම විශේෂයක්
බාන්ඩ හා සේවා වල අගයන් එලෙසින්ම පවත්වා ගනිමින් හෝ තවත් අඩුකර ජනතාව ලිහිල් කරමින් මේ සංවර්ධන ක්‍රියාවලිය සිදුවීම යහපාලන රජයේ සුවිශේෂත්වය මැනවින් විදහා පායි .
අත්‍යවශ්‍ය බෙහෙත් සියල්ලේම පාහේ මිල 75% කින් අඩුකර ඇත , පැනඩෝල් සදහා රුපියල් විස්සක් සොයාගත නොහැකිව දරුවෙක් මියගිය පුවත ඔබට මතක ඇති . නමුත් දැන් එසේ වන්නේ නැත , පැනඩෝල් පෙත්තක් රුපියල් 5ක් දක්වා අඩුකර ඇත.
රුපියල් 50ට තිබු සමහන් එකක මිල රුපියල් 20කි
රුපියල් 60ට තිබු යෝගර්ට් එකක මිල රුපියල් 35 දක්වා පහත දැමුවේ කිරි ගොවියා සක්තිමත් කරන ගමන්මය
......................................................................................
සියල්ලටම වඩා අප දිනු නිදහස වටින්නේය , දැන් ඕනෑම කෙනෙක් ට පාරට බැස රජයට විරුද්ද ව උද්ගෝෂණය කල හැක , ඉස්සර වගේ හමුදාවෙන් ඇට කටු කුඩු කරන්නේ නැත , හොදම උදාහරණ මෑතකදී හම්බන්තොට සිදුවූ සිද්දියේදී මහජනයාගෙන් පහර කා හමුදාවේ අයවලුන් රෝහල් ගත කිරීමයි , එවන් තත්වයකදී උවද රජය කිව්වේ ජනතාවට අත නොතබන ලෙසයි
.....................................................................................
පරාජිත කණ්ඩායම් දැන් වල පළලටම වැටී තිබේ , ගමේ නගරයේ සැමගේ හදවත් වල වීරයන් වීමට වත්මන් පාලකයන් සමත් වී ඇත , මෙලස තරුපහේ ප්‍රජතන්තවාදයක් සමග ඉදිරියට යන ලංකාව ආසියාවේ සුපිරිම රටක් ලෙස හෙට දින වැජබෙනු ඇත
..........කන්දහාර් .................

දැන් 95යි 
poddak hemin ayeth kiyawapan kiyala thiyena eka 