සුඛී දීඝායුකෝ භව
ජාතියේ පෙර පිනට අද වැනි දිනෙක ජන්ම දායාදය ලැබූ අපේ හිමියනි...
සිහල ලක් මව වාසා පැතිරෙන මිසදුටු මාර බලසෙන් සුණුවිසුනු කර වියළි ගිය ජාතික දේහයට යළිත් ජීවන හුස්ම පිඹින, සිව්වණක් සෙනග පිරිවරා අභීතව පෙරමග වඩින... යතිවරයාණෙනි, ඔබවහන්සේට... "සුඛී දීඝායුකෝ භව"
ආයු රක්ඛතු ආවඩා !... තෙරුවණේ අනන්ත ආශිර්වාදයෙන් අපෙත් ආයුගෙන, සියක් ආයු ලැබ ඔබවහන්සේ යෙහෙන් වැජඹේවා...