සුඛෝපභෝගී දුම්රිය ගමනාන්තයක් EXPO RAIL වෙතින්
Expo Rail සුඛෝපභෝගී දුම්රිය මැදිරි සේවාව මේ වන විට ශ්‍රී ලංකාව පුරා පිහිටි ගමනාන්ත 4ක් වෙත ක්‍රියාත්මක වෙනවා.ඵ් කොළඹ සිට බදුල්ල,වවුනියාව,මහනුවර හා ත්‍රිකුණාමලය යන ගමනාන්ත වෙතයි.Expolanka Holdings පුද්ගලික සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මෙම සේවාව හදුන්වා දී ගෙවී ගිය මාස 8 ක කාලපරිච්ජේදය පුරාවට මෙම මැදිරිවලින් 25000කට අධික මගීන් පිරිසක් ගමනාගමනයේ යෙදී තිබෙන බව සදහන්.මුලුමනින්ම වායුසමනය කර ඇති මෙම මැදිරි ඵහි ගමන්ගන්නා මගීන්ට සුවිශේෂී පහසුකම් රැසක් දායක කරනවා.ඵ් අතර සෑම ආසනයකටම විදුලිබලය සපයා ගත හැකි විදුලි බල සැපයුම් සවිකොට තිබෙනවා.ඵය ඇත්තෙන්ම මගීන්ට තමන්ගෙ ජංගම දුරකථන බැටරි වගේ දේවල් ආරෝපණය කරගන්න ගොඩක් වැදගත් වෙනවා.ඵ් වගේම මෙම මැදිරිය තුළදී නොමිලේ අන්තර්ජාලයේ සැරිසරන්න ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා.ඵ් Wi-Fi තාක්ෂණයට පිංසිද්ධ වන්නටය.ඵමෙන්ම ඵහි ඇති පුළුල් තිර මගින් රෑපවාහිනී ඇතුළු විනෝදාත්මක වැඩසටහන් නැරඹීමේ පහසුකම්ද ප්‍රේක්ෂකයාට ලබාදී තිබෙනවා.
for more information visit : http://traintours.lk

http://www.traintours.lk