සුඛෝපභෝගී දුම්රිය මැදිරි සපයන RAJADHANI EXPRESS
2011 වසරේ ඇරඹූ Rajadhani Express සුඛෝපභෝගී දුම්රිය මැදිරි සේවාව මේ වන විට ප්‍රධාන දුම්රිය ගමනාන්තයන් 3ක් වෙත සිය සේවාවන් ක්‍රියාත්මක කරනවා.ඵ් කොළඹ-මාතර,කොළඹ-බදුල්ල හා කොළඹ-මහනුවර වෙතයි.ඵ් ආකාරයෙන් ධාවනයට ඵක්වූ ඵක් මැදිරියක් ආසන 48 කින් සමන්විත වන අතර ශීතකරණ,සුව පහසු ආසන මෙන්ම මනා ලෙස සකස් කළ වැසිකිළි ආදී සියලු අංගෝපාංගයන් ගෙන් අනුකූල වී තිබෙනවා.තවද මුලුමනින්ම වායුසමනය කර ඇති මෙම මැදිරි තුළ පුළුල් තිරයේ රෑපවාහිනී නැරඹීමේ පහසුකම්,වයි ෆයි පහසුකම් ඇතුළු පුද්ගල අවශ්‍යතාව මුල්කොට ගත්,සෑම සියල්ලක්ම අන්තර්ගතයි.
for more information visit : http:traintours.lk

http://www.traintours.lk