සුගන්ධිකා_ප්‍රනාන්දු
නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ ආන්දෝලනාත්මක නිර්භීත කතාව

Chaaminda Wijekoon
14 hrs ·
කතාවේ බළලා මල්ලෙන් එලියට පනින්නේ විනාඩි 50-52 අතර අවසාන හරියේදී. මුළු කතාවෙම කිසිදු ජාතික තලයේ දේශපාලඥයෙකුට කිසිම දුෂණ චෝදනාවක් එල්ල නොකරන ඔබ තුමිය එතැනදී කියනවා ඔබ ගෝඨාබයට නාමල්ට සහ ප්‍රසන්නට එරෙහිව නඩු පැවරීමට නාගානන්ද කොඩිතුවක්කු සමග කරුණු සොයමින් ඉන්න බව.
මට මේ ගැන තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඔබ තුමියගෙන් අපට දැන ගන්ඩ පුළුවං වෙයිද රටට රුපියල් 1,000,000,000,000 ක අති දැවැන්ත පාඩුවක් සිදු කල ලක් ඉතිහාසයේ විශාලතම වංචාවට වග කිවයුතු පුද්ගලයා නඩුවක චුදිතයෙක් හෝ නොවී තවම රට පාලනය කිරීම ඔබ තුමිය අර කිව්ව කරුණු හොයන චෝදනා වලට වඩා ජනතාවට කරන අසාධාරණයක් වීම ඔබට ගැටලුවක් නොවෙන්නේ කොහොමද කියල හිටං?

Chaaminda Wijekoon
14 hrs ·
මේකට අන්ධයෝ වගේ සතුටු වෙලා කමෙන්ට් කෙරුව අයට මට නම් කියන්ඩ තියෙන්නේ දුෂණ විරෝධී කොන්ඩමය විජාතික බලවේග අතට දීල තව පාරක් රනිල් අනුර සම්බන්දන් බදුර්දීන් පාඨලී සිරිසේනට කියලා ඇරගමු කියල තමයි. එක පාරකුත් ඒ විදියටම නීතියේ පරමාධිපත්‍යය සහ යහපාලනය දිනා ගත්තු කට්ටියනේ. එන්න තව පාරක් සිස්ටම් එක චේන්ජ් කරමු.
බැලූ බැල්මට නම් අති විශිෂ්ඨයි නීතිඥ තුමිය ඔබේ හෙළිදරව්ව.
රටේ අධිකරණ පද්ධතියට සාපේක්ෂව අනෙක් බොහෝ ක්ෂේත්‍රත්, ඊටත් වඩා දේශපාලන ක්ෂේත්‍රයත් දූෂිත බව ඔබ තුමිය සමහර විට නොදන්නවා වෙන්ඩත් පුළුවන්.
ඒත් ඔබ තුමියගෙ මේ කතාවේ බළලා මල්ලෙන් එලියට පනින්නේ විනාඩි 50-52 අතර අවසාන හරියේදී. මුළු කතාවෙම කිසිදු ජාතික තලයේ දේශපාලඥයෙකුට කිසිම දුෂණ චෝදනාවක් එල්ල නොකරන ඔබ තුමිය එතැනදී කියනවා ඔබ ගෝඨාබයට නාමල්ට සහ ප්‍රසන්නට එරෙහිව නඩු පැවරීමට නාගානන්ද කොඩිතුවක්කු සමග කරුණු සොයමින් ඉන්න බව.

සමහර විට ඔබ තුමිය මෙතන කියනව වගේම රන්ජන් රාමනායක මන්ත්‍රී තුමා ඔබ තුමියට උදව් කරන්ඩ බැරි නෑ ඒක හොයා ගන්ඩ.
Mata Hithena Vidihatanam "judge Ilancheliyan" Kiyanne ekthara vidihakata Thavamath nirmanaya vemin pavathina charithayak. Sinhala samajaya thula ohu pilibadava den yamkisi prathirupayak goda negila ivarai.. Heta davase yamkisi vidihakin Yuda Aparada Sambanda naduvakadi ohu visin hamuda samajikayekuta dena mona yam ho thiranaya sinhala samajaya his mudunin bara ganida ? Nedda?

sinhalaya modaya keum kanna suraya broඅපිට පු* ඇරියත් අපි මහින්දගෙ පැත්තේChaaminda Wijekoon
14 hrs ·
මේකට අන්ධයෝ වගේ සතුටු වෙලා කමෙන්ට් කෙරුව අයට මට නම් කියන්ඩ තියෙන්නේ දුෂණ විරෝධී කොන්ඩමය විජාතික බලවේග අතට දීල තව පාරක් රනිල් අනුර සම්බන්දන් බදුර්දීන් පාඨලී සිරිසේනට කියලා ඇරගමු කියල තමයි. එක පාරකුත් ඒ විදියටම නීතියේ පරමාධිපත්‍යය සහ යහපාලනය දිනා ගත්තු කට්ටියනේ. එන්න තව පාරක් සිස්ටම් එක චේන්ජ් කරමු.
බැලූ බැල්මට නම් අති විශිෂ්ඨයි නීතිඥ තුමිය ඔබේ හෙළිදරව්ව.
රටේ අධිකරණ පද්ධතියට සාපේක්ෂව අනෙක් බොහෝ ක්ෂේත්‍රත්, ඊටත් වඩා දේශපාලන ක්ෂේත්‍රයත් දූෂිත බව ඔබ තුමිය සමහර විට නොදන්නවා වෙන්ඩත් පුළුවන්.
ඒත් ඔබ තුමියගෙ මේ කතාවේ බළලා මල්ලෙන් එලියට පනින්නේ විනාඩි 50-52 අතර අවසාන හරියේදී. මුළු කතාවෙම කිසිදු ජාතික තලයේ දේශපාලඥයෙකුට කිසිම දුෂණ චෝදනාවක් එල්ල නොකරන ඔබ තුමිය එතැනදී කියනවා ඔබ ගෝඨාබයට නාමල්ට සහ ප්‍රසන්නට එරෙහිව නඩු පැවරීමට නාගානන්ද කොඩිතුවක්කු සමග කරුණු සොයමින් ඉන්න බව.
මට මේ ගැන තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඔබ තුමියගෙන් අපට දැන ගන්ඩ පුළුවං වෙයිද රටට රුපියල් 1,000,000,000,000 ක අති දැවැන්ත පාඩුවක් සිදු කල ලක් ඉතිහාසයේ විශාලතම වංචාවට වග කිවයුතු පුද්ගලයා නඩුවක චුදිතයෙක් හෝ නොවී තවම රට පාලනය කිරීම ඔබ තුමිය අර කිව්ව කරුණු හොයන චෝදනා වලට වඩා ජනතාවට කරන අසාධාරණයක් වීම ඔබට ගැටලුවක් නොවෙන්නේ කොහොමද කියල හිටං?
සමහර විට ඔබ තුමිය මෙතන කියනව වගේම රන්ජන් රාමනායක මන්ත්‍රී තුමා ඔබ තුමියට උදව් කරන්ඩ බැරි නෑ ඒක හොයා ගන්ඩ.

අපිට පු* ඇරියත් අපි මහින්දගෙ පැත්තේ![]()