සුගර්...

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @hasithayad බල්ලාගේ ඇට මිරිකන්න මෙහෙ වරෙං
    මයිනගෙයි කපුටගෙයි පුස් ඇටෙයි විතරනෙ ඇට මිරිකන්න තියෙන්නෙ. ඕක වෙනද වගේම තනියෙන් කරගනිං :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,068
    153,260
    113
    සීත දේශගුණේට හුරු හස්කිලා වගේ බල්ලො ජාතියක් ලංකාවෙ හදලා කරන්නෙ නම් මහ මෝඩ වැඩක්. බල්ලටත් සෑහෙන අමාරු ඇති දැන් තියෙන ගිනිගහන රස්නෙ නිසා. :(
     
    • Like
    Reactions: NRTG and lilman