සුජාතා වල්ගම්පාය කම්පැනියෙ දුරකථන අංකයක් හොයල දෙන්න

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මගෙ නෑදැවෙන කෙනෙක් සුජාතා වල්ගම්පාය කියල කුරුණෑගල පැත්තෙ තිබුන ලෑන්ඩ්සේල් කම්පැනියකින් ඉඩමක් අරන් තියනවා. දැන් ඒ කම්පැනිය නෑලු. ඒයාගෙ පුතා කුරුණැගල ඉන්නව කියල ආරංචියක් තියනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මෙයාගෙ පෝන් නම්බර් ඒකක් හොයල දෙනවද. ඒ ඉඩමට අදාල පරණ ප්ලෑන් එකක් ඕන වෙලා තියනවා ඒක ගන්නයි ඒන. (මැනපු මිනින්දෝරුවා තමයි K.A.G. අමරසිංහ. ඒයාගැන දන්නෙත් නෑ)

    දැනට නෙට් එකේ තියන මේ අංකය වැරදියි. ඒක ආන්සර් කරන්නෙ වෙන කෙනෙක්
    Sujatha.jpg

    ------ Post added on Oct 10, 2025 at 7:09 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    කම්පැනියේ පර්ස්නල් ෆයිල් වලවත් විස්තර නැද්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,658
    75,710
    113
    නෑ මචං. දැන් ඒ කට්ටිය නෑ පුතා ගාවලු සේරම ඩොකියුමන්ට් තියන්නෙ.
    ෆේස්බුක් දාපන් බන්, කුරුනෑගල පැත්තේ පේජ් වල දාපන්. මේ හුත්තේ ඉන්න උන්ට වඩා සෙට් එකක් ඒවල ඉන්නවා,
     
    • Like
    Reactions: TakaTakas

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    මගෙ නෑදැවෙන කෙනෙක් සුජාතා වල්ගම්පාය කියල කුරුණෑගල පැත්තෙ තිබුන ලෑන්ඩ්සේල් කම්පැනියකින් ඉඩමක් අරන් තියනවා. දැන් ඒ කම්පැනිය නෑලු. ඒයාගෙ පුතා කුරුණැගල ඉන්නව කියල ආරංචියක් තියනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මෙයාගෙ පෝන් නම්බර් ඒකක් හොයල දෙනවද. ඒ ඉඩමට අදාල පරණ ප්ලෑන් එකක් ඕන වෙලා තියනවා ඒක ගන්නයි ඒන. (මැනපු මිනින්දෝරුවා තමයි K.A.G. අමරසිංහ. ඒයාගැන දන්නෙත් නෑ)

    දැනට නෙට් එකේ තියන මේ අංකය වැරදියි. ඒක ආන්සර් කරන්නෙ වෙන කෙනෙක්View attachment 257644
    ------ Post added on Oct 10, 2025 at 7:09 PM
    මිනින්දෝරුවෝ රෙජිස්ට්‍රිය ඇති ඔන්ලයින්. අදාල පැත්ත සර්ච් කරලා බලහං පොඩ්ඩක්